Windows Phones Vs Android

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    muta kiyana de therenne na ban..:lol::lol:

    ඉතින් 20ට ගත්ත මගෙ චයිනීස් එක ඔයිට වඩා හොඳයි.:lol:

    ඇත්තම කියනවනම් මම ගත්තේ රුපියල් 9990/= ට තියන මෙන්න මේක Lumia 430 Dual sim.

    gsmarena_001.jpg

    ඔන්න ඕක තමයි මම ගත්තේ. මම කීයටවත් ෆෝන් එකකට 10000/= වඩා වියදම් කරන්නේ නැහැ. මට බලන්න පව්ලක් ඉන්නවා. නඩත්තු කරන්න ගෙදරක් තියනවා. යන්න එන්න තාම පල්සර් 180 , ඉතින් මට ගෙදර සිවිලිම ගහගන්න, පොඩි කාර් එකක් ගන්න, වත්ත වටේ තාපේ ගහන්න.තව කරන්න ගොඩක් දේ තියනවා.
    උඹට හොඳට සල්ලි තියනවා නම් උඹ මොක ගත්තත් උඹට එක හොඳයි.
    දැන් ඉතින් මම අරන් තියෙන්නේ මේකනේ. මම කිව්වේ මේ ගානට මේ වගේ හාඩ්වෙයා තියන ෆෝන් එකක් ගැන නෙමෙයි. පැහැදිලිවම මම කිව්වේ android vs windows කියල. ඒ කියන්නේ මේ ගානට apple වගේ එකකට යන්න බැහැනේ. මේ ගානට ගන්න තියන වටිනාම ෆෝන් එක මේක කියල මම කියන්නේ මේකේ windows දුවන හින්දා මිස වෙන දෙයක් හින්ද නෙමෙයි..කොහෙන් ගත්තත් උඹල ගන්න android os features හදන කොම්පැනිය අනුව වෙනස් වෙනවා..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl

    eeya bun okak aragenada umba me lokema wenas karana hadanne

    mama aye me thread eka pattata enne na
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    කතා දෙකක් නෑ ගන්න ගානට වටිනවා ෆෝන් එක නම්.
    වින්ඩෝස් 10 එනවා ලගදිම.
    ආවම දාගනින්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424

    කතාකරන්න එපා, :growl:උඹ කලින් පාවිච්චි කරපු ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ගැන හිතාගන්න පුලුවන්:rofl:
     
    w.m.l.sandaruwan

    Active member
  • Jul 6, 2013
    207
    35
    28
    මේ බන් මම නම් use කරන්නේ Nexus 5 එකක්. මම බන් ගත්ත දා ඉඳන් තාම phone එක reset කරලා නෑ බන්. හොඳට smooth වැඩ කරනවා. අඩෝ බන් හොඳ phone එකක් අරගෙන android උසේ කරපන්. උබට මලාට එපා වෙන්නේ නැ. උබ ඔය කියන්නේ හරියට 1GB RAM එකක් තියෙන PC එකකට windows 10 32 බිට් එකක් දාගෙන වැඩ කරලා එපා උනා වගේ කියන කතාවක්.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    eeya bun okak aragenada umba me lokema wenas karana hadanne

    mama aye me thread eka pattata enne na
    කවුද බන් ලෝකේ වෙනස් කරන්න හදන්නේ? :lol::lol:
    මම ලබපු අත්දැකීම අනුව මේ වගේ ෆෝන් එකක් ගත්ත එක ගැන මට තියන Excitement එකට මේක දැම්මේ තව මොකෙක් හරි ලගින ෆෝන් එකකින් නිදහස් වෙයි කියල හිතල. අනික මේ ගානට windows features තියන ෆොනේ එකක් මාර වටිනවා සිම්පල් මිනිහෙකුට. මම කිව්වේ නැහැනේ උඹගේ එකට වඩා මගේ එක ලොකුයි කියල. අඩුම තරමේ මම ගත්තේ මොකක්ද කියල හරි දැම්මේ අන්තිමට. windows vs android කියන එක උඹට තේරුනේ My phone VS your Phone කියල උනාට මම මොනවා කරන්නද බන්.

    NOTE: Nothing Personnal, i just compared the value of the money for mobile operating system. you compared phone models even within the android os. when you're are playing a game , if you don't know the rules, then who's fault is that my friend?
    gladly i am aware of the rules.. have a nice day!!
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මේ බන් මම නම් use කරන්නේ Nexus 5 එකක්. මම බන් ගත්ත දා ඉඳන් තාම phone එක reset කරලා නෑ බන්. හොඳට smooth වැඩ කරනවා. අඩෝ බන් හොඳ phone එකක් අරගෙන android උසේ කරපන්. උබට මලාට එපා වෙන්නේ නැ. උබ ඔය කියන්නේ හරියට 1GB RAM එකක් තියෙන PC එකකට windows 10 32 බිට් එකක් දාගෙන වැඩ කරලා එපා උනා වගේ කියන කතාවක්.

    හරියටම හරි, hardware වලට ගෙවන්න සල්ලි නැති අයට windows හොඳ තේරීමක්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබ ළග කලින් තිබ්බේ Micromax Canvas A1 කිව්වානේ? පුලුවන් නම් ඒකේ pics දාපන් බලන්න.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඇත්තම කියනවනම් මම ගත්තේ රුපියල් 9990/= ට තියන මෙන්න මේක Lumia 430 Dual sim.

    gsmarena_001.jpg

    ඔන්න ඕක තමයි මම ගත්තේ. මම කීයටවත් ෆෝන් එකකට 10000/= වඩා වියදම් කරන්නේ නැහැ. මට බලන්න පව්ලක් ඉන්නවා. නඩත්තු කරන්න ගෙදරක් තියනවා. යන්න එන්න තාම පල්සර් 180 , ඉතින් මට ගෙදර සිවිලිම ගහගන්න, පොඩි කාර් එකක් ගන්න, වත්ත වටේ තාපේ ගහන්න.තව කරන්න ගොඩක් දේ තියනවා.
    උඹට හොඳට සල්ලි තියනවා නම් උඹ මොක ගත්තත් උඹට එක හොඳයි.
    දැන් ඉතින් මම අරන් තියෙන්නේ මේකනේ. මම කිව්වේ මේ ගානට මේ වගේ හාඩ්වෙයා තියන ෆෝන් එකක් ගැන නෙමෙයි. පැහැදිලිවම මම කිව්වේ android vs windows කියල. ඒ කියන්නේ මේ ගානට apple වගේ එකකට යන්න බැහැනේ. මේ ගානට ගන්න තියන වටිනාම ෆෝන් එක මේක කියල මම කියන්නේ මේකේ windows දුවන හින්දා මිස වෙන දෙයක් හින්ද නෙමෙයි..කොහෙන් ගත්තත් උඹල ගන්න android os features හදන කොම්පැනිය අනුව වෙනස් වෙනවා..

    :lol: බොරු මාට්ටුනේ, කලින් තිබ්බේ Canvas A1 එකක්ලු (ඒක 15990) නමුත් phone එකකට 10000 එහා වියදම් කරන්නේ නෑලු, කාවද බන් උබ රවට්ටන්නේ?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කතා දෙකක් නෑ ගන්න ගානට වටිනවා ෆෝන් එක නම්.
    වින්ඩෝස් 10 එනවා ලගදිම.
    ආවම දාගනින්.

    අනිවා,
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    :lol: බොරු මාට්ටුනේ, කලින් තිබ්බේ Canvas A1 එකක්ලු (ඒක 15990) නමුත් phone එකකට 10000 එහා වියදම් කරන්නේ නෑලු, කාවද බන් උබ රවට්ටන්නේ?

    :rofl::rofl::rofl:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උබ ළග කලින් තිබ්බේ Micromax Canvas A1 කිව්වානේ? පුලුවන් නම් ඒකේ pics දාපන් බලන්න.

    හහා එතන බොරු. අවුරුදු තුනක කලින් පාවිච්චි කලේ htc wildfire s. ඊට පස්සේ A32b, ගන්නකොට ෆෝන් දෙකක් ගන්නවා වයිෆ්ටත් එක්ක. තව කාලයක් කොරියන් ගැලැක්සි එකකුත් පාවිච්චි කළා.. Micromax Canvas A1 වලට යන්න තමයි හිතාගෙන හිටියේ. ටිකක් හිතල බැලුවම windows මුදලට වටිනා කියල තේරුනා.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    පැටියා;18484319 said:
    Hardware walata gewannna salli nathi uba software walatath gewala ban. paw :(
    අනිවාර්යෙන්ම සොෆ්ට්වෙයා එකට ගෙවපු එක හොඳයි, ඒ ගැන මම ඇත්තටම සතුටු වෙනවා.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    හහා එතන බොරු. අවුරුදු තුනක කලින් පාවිච්චි කලේ htc wildfire s. ඊට පස්සේ A32b, ගන්නකොට ෆෝන් දෙකක් ගන්නවා වයිෆ්ටත් එක්ක. තව කාලයක් කොරියන් ගැලැක්සි එකකුත් පාවිච්චි කළා.. Micromax Canvas A1 වලට යන්න තමයි හිතාගෙන හිටියේ. ටිකක් හිතල බැලුවම windows මුදලට වටිනා කියල තේරුනා.

    kiyana kiyana eka boru ne yako
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හහා එතන බොරු. අවුරුදු තුනක කලින් පාවිච්චි කලේ htc wildfire s. ඊට පස්සේ A32b, ගන්නකොට ෆෝන් දෙකක් ගන්නවා වයිෆ්ටත් එක්ක. තව කාලයක් කොරියන් ගැලැක්සි එකකුත් පාවිච්චි කළා.. Micromax Canvas A1 වලට යන්න තමයි හිතාගෙන හිටියේ. ටිකක් හිතල බැලුවම windows මුදලට වටිනා කියල තේරුනා.

    Micromax Canvas A1 වලට යන්න තමයි හිතාගෙන හිටියේ
    හිතාගෙන හිටියා කිව්වා? ඒ කියන්නේ අරගෙනත් නෑ. ඇයි බන් බොරු කියන්නේ මේ වගේ.

    pahQZmJ.png

    උබට windows හොද නම් ඕක තියාගනින් ,නමුත් බොරු කියලා මිනිස්සු නොමග යවන්න එපා, ඒවා හොද වැඩ නෙවෙයි. දැන් බලපන් උබ මෙහෙම කියපු එකෙන් වුනේ අර chinese අනාතයෝ සෙට් එකයි, කැට කුඩ්ඩයි ෆෝම් වෙච්ච එකයි.