හොදම දේ වෙන රටක ඉන්න කෙනෙක්ට කියලා ගෙන්නන එක.hong kong වල නම් ෆෝන්ස් පට්ට ලාභයි.nexus 5 එක දැන් මෙහෙ වෙන්නේ rs 30000ක් වගේ.32 GB.
ehema ekek na bun ekane awula....
හොදම දේ වෙන රටක ඉන්න කෙනෙක්ට කියලා ගෙන්නන එක.hong kong වල නම් ෆෝන්ස් පට්ට ලාභයි.nexus 5 එක දැන් මෙහෙ වෙන්නේ rs 30000ක් වගේ.32 GB.
umba aluten gata phone eka mokak da 535 ekada?
man kiwwe sure ekata mu thawa 5000k dala 535 ekak thamai aran thiyenne kiyala..hari haman android phone ekak use kala nam mu 535 ekak aran methana thred danne na..hmmm


wenasa therei nemei ban windows walata yannema na..oya aran tiyene android wala godak basic phone machan
eka nisai oyage experice eka ehema wela tiyene
tikak hoda phone ekakata gihin balana android oyata wenasa terei![]()


man kiwwe sure ekata mu thawa 5000k dala 535 ekak thamai aran thiyenne kiyala..hari haman android phone ekak use kala nam mu 535 ekak aran methana thred danne na..
wenasa therei nemei ban windows walata yannema na..![]()
hong kong වලින් බන්.ලංකාවේ සල්ලිවලින් නම් ලක්ෂයක් වගේ උනා.ලංකාවෙන් ගන්නවට වඩා ලාභයි බන්..මේකේ display එක එහෙම පට්ට quality බං.AMOLED කැලේ..![]()
Itin suththo dapanko review ekak kiya kiya ine. gatta photos ehema. math ganna inne. tawa adu wenakan idala. man dakka dialcom eke 80 ganata thiyenawa.

උඹ ඔය කියන ගොඩක් ගණන් ඒවායේ වයර්ලස් චාර්ජින් තියනවද බන්?
MS office මේකේ ඉන්බිල්ඩ් තියනවා. ඔවයේත් තියනවද?
ඔකේ කැමරාවේ auto HDR එහෙම තියනවද බන් ?
Moment Capture මේකේ ඩිෆෝල්ට් එනවා, උඹලගේ ලොකු ගානක් ගෙවල ගන්න ඒවයෙත් තියනවද?
Cortana වගේ සිම්පල් ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්නවද බන් ඔය ලොකු ෆෝන් වලත්? (menu වලට යන්නේ නැතුව voice ඇක්ටිව් කරගන්නත් පුලුවන්ද?)
ලොක් ස්ක්‍රීන් එකේ ඔක්කොම නොටිෆිකේෂන් පෙන්නනවා. time, weather, appoinmants, ඔවයේත් එහෙමද?
Live screen?
tap කරන්නේ නැතුව type කරන්නත් පුලුවන්ද? (glide)
මේවා ඔක්කොම මේකේ ඩිෆෝල්ට් ආපුව. මොකුත් third party වලින් දාන ඒවා නෙමෙයි..

canvas eke nam na machan..Sony/LG/ Samsung flagship phone ekak aran balapan uba oya kiyapuwa itath wadiyen default thiyenawa..උඹ ඔය කියන ගොඩක් ගණන් ඒවායේ වයර්ලස් චාර්ජින් තියනවද බන්?
MS office මේකේ ඉන්බිල්ඩ් තියනවා. ඔවයේත් තියනවද?
ඔකේ කැමරාවේ auto HDR එහෙම තියනවද බන් ?
Moment Capture මේකේ ඩිෆෝල්ට් එනවා, උඹලගේ ලොකු ගානක් ගෙවල ගන්න ඒවයෙත් තියනවද?
Cortana වගේ සිම්පල් ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්නවද බන් ඔය ලොකු ෆෝන් වලත්? (menu වලට යන්නේ නැතුව voice ඇක්ටිව් කරගන්නත් පුලුවන්ද?)
ලොක් ස්ක්‍රීන් එකේ ඔක්කොම නොටිෆිකේෂන් පෙන්නනවා. time, weather, appoinmants, ඔවයේත් එහෙමද?
Live screen?
tap කරන්නේ නැතුව type කරන්නත් පුලුවන්ද? (glide)
මේවා ඔක්කොම මේකේ ඩිෆෝල්ට් ආපුව. මොකුත් third party වලින් දාන ඒවා නෙමෙයි..
ජින්තුවා;18483736 said:15000 micromax එකේ ඕව නැහැ බන්. උඹ මාරු උන එක හොඳයි.![]()
ඉතින් බන් ලක්ෂයක් දුන්නත් ඔච්චරයිනේ..canvas eke nam na machan..Sony/LG/ Samsung flagship phone ekak aran balapan uba oya kiyapuwa itath wadiyen default thiyenawa..
man danata note3 ekai HTC 816 ekai dekama ekata use karanawa..dekema 13MP cam eka and defauld HDR thawa note 3 eka android 5.0 816 eka 5.0.2..time /weather and all notifications lock screen ekema pennanawa screen shots one nam kiyapan ewath dannam..live screenuth phones dekema thiyenawa..535 use karana ubata note 3 eke thiyena sensors tika dakkoth hujja yai..anika machan dan note4 ehemath awilla..man dannawa ube 535 eka ekka flagship phones compare karana eka wadakata nathi wadak kiyala..anika 3GB ram ekak ekka 1GB ram ekakata harennawath puluwanda ban...kiyanna thiyenne mechcharai machan MM canvas ekak use karala android phones hari na kiyanne modayek..android wala niyama feeling eka ganna hi end phone ekakata yanna one..ehema yanna bari ayata windows hodai..

Itin suththo dapanko review ekak kiya kiya ine. gatta photos ehema. math ganna inne. tawa adu wenakan idala. man dakka dialcom eke 80 ganata thiyenawa.
ubata mehema kiyala ba ban..uba poddak GSMarena eke ube 535 ekai flagship phone ekakui compare karala blapan..ethakota ubata therei ai ube 535 eka 15ta yaddi android flagship phones 100,000ta yane kiyala..ඉතින් බන් ලක්ෂයක් දුන්නත් ඔච්චරයිනේ..![]()



ubata mehema kiyala ba ban..uba poddak GSMarena eke ube 535 ekai flagship phone ekakui compare karala blapan..ethakota ubata therei ai ube 535 eka 15ta yaddi android flagship phones 100,000ta yane kiyala..![]()

ubata kiyala wadak na ban..ubata man kiyanna yana de therenne na..awlak na uba windows walata giya ekamai hoda..nikan inna gaman yaluwekge hari hoda android phone ekak athata aran balapanko ethakota m kiyapu de therei....habai Micromax wage ladi nemei..ඉතින් බන් මම 15 ට ගත්ත එක මට හොඳයිනේ..


muta kiyana de therenne na ban..ඉන්දියන් මල ජරාවක් පාවිච්චි කරලා මෙතන කියවනවා සේරම android චාටර් කියල.
උඹේ මොලේ access කරන්න request එකක් එව්වොත් reply එක එන්නේ 404 resource not found කියල.
market share එක 78% 80% තියෙනවා. windows 3% අඩුයි. දැන් උඹ වහල්ලු කියන්නේ majority එකටද.
windows promising path එකක යනවා. ඒක නෑ කියන්නේ නෑ.
හැබැයි open source මේ os එකට ගහන්න බෑ.


ඉතින් 20ට ගත්ත මගෙ චයිනීස් එක ඔයිට වඩා හොඳයි.ඉතින් බන් මම 15 ට ගත්ත එක මට හොඳයිනේ..

katha cut eka oi..ඉතින් 20ට ගත්ත මගෙ චයිනීස් එක ඔයිට වඩා හොඳයි.![]()
