Windows Phones Vs Android

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    කලින් ෆෝන් එක සමහර වෙලාවට එලාම් එකවත් ඔෆ් කරගන්න බැරුව හිර වෙනවා.

    :lol::lol::lol:

    Mokakda uba use karapu phone eka :lol:
    mu sure ekatama 10,000ta adu ladiyak use karala thawa 5000k dala lumia 535 ekak gaththa anatha higannek ban..Android flagship phone ekak use karapu ekek kawadawath MS phone ekak diha harilawath balanne na..:lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,147
    15,658
    113
    yeah yeah mokakda windows phone eka 535 ekada

    ආ මචන්..උබ G4 එක ගත්තද?මම නම් ගත්තා..පට්ට..කැමරා එකනම් අහන්න දෙයක් නැහැ..සුපිරි.:cool:
     
    nuwan755

    Active member
  • Dec 8, 2008
    605
    47
    28
    sirawata bun

    matat me LG G4 ekakata yanna kiyala nexus 5 eka gani illnawa denna hitenama na bun :(

    sirawata ban kiyanne.. apps 100 ta wada tiyanawa.. fb, viber, watzapp hama magulama run wenawa. kisi welawaka hira wenne na.. lowend 4n use karama android epa wenawa ban
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    ආ මචන්..උබ G4 එක ගත්තද?මම නම් ගත්තා..පට්ට..කැමරා එකනම් අහන්න දෙයක් නැහැ..සුපිරි.:cool:

    ado umba gattada kohenda gathe kiyak unada?

    dialcom eken ganna bayai bun warrenty case wei kiyala :sorry:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    mu sure ekatama 10,000ta adu ladiyak use karala thawa 5000k dala lumia 535 ekak gaththa anatha higannek ban..Android flagship phone ekak use karapu ekek kawadawath MS phone ekak diha harilawath balanne na..:lol::lol:

    ඒ මොකෝ බන් එහෙම කියන්නේ,
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,147
    15,658
    113
    ado umba gattada kohenda gathe kiyak unada?

    dialcom eken ganna bayai bun warrenty case wei kiyala :sorry:

    hong kong වලින් බන්.ලංකාවේ සල්ලිවලින් නම් ලක්ෂයක් වගේ උනා.ලංකාවෙන් ගන්නවට වඩා ලාභයි බන්..මේකේ display එක එහෙම පට්ට quality බං.AMOLED කැලේ..:rofl:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    hong kong වලින් බන්.ලංකාවේ සල්ලිවලින් නම් ලක්ෂයක් වගේ උනා.ලංකාවෙන් ගන්නවට වඩා ලාභයි බන්..මේකේ display එක එහෙම පට්ට quality බං.AMOLED කැලේ..:rofl:

    sira patta phn eka bro
    utube eke g4 reviews okoma wage mama baluwa bro
    photo tikak dahanko lassna apita balana asai oi
    mehe lankawe ganna widihak na ne bun ekane awula... :(

    dialocom tamai itin shit
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,147
    15,658
    113
    ඒ මොකෝ බන් එහෙම කියන්නේ,

    මචන්.උබේ අතේ තියෙන ගානට ඕක ගත්ත එක හොදයි..මාත් කියන්නේ අඩුවට android ෆෝන් එකක් ගන්නවට වඩා windows ෆෝන් එකක් ගන්න එක හොදයි..android ගන්නවානම් nexus තමා..අනිත්වා ඉතින් පට්ට ගණන් නේ..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,147
    15,658
    113
    sira patta phn eka bro
    utube eke g4 reviews okoma wage mama baluwa bro
    photo tikak dahanko lassna apita balana asai oi
    mehe lankawe ganna widihak na ne bun ekane awula... :(

    dialocom tamai itin shit

    හොදම දේ වෙන රටක ඉන්න කෙනෙක්ට කියලා ගෙන්නන එක.hong kong වල නම් ෆෝන්ස් පට්ට ලාභයි.nexus 5 එක දැන් මෙහෙ වෙන්නේ rs 30000ක් වගේ.32 GB.