Windows Phones Vs Android

මේ ප්‍රශ්ණය නම් නෑ, දැන් landline එකෙන් ගත්තා එවලේම ආවා.

උබ කියන එක මට හරියට තේරෙන්නේ නෑ.

p0wgtPY.png

slow විල්ලක් නම් නෑ නමුත් animation එක පොඩ්ඩක් slow වගේ.

එහෙම ප්‍රශ්ණයක් නෑ.

එකෙත් ප්‍රශ්ණයක් නෑ.

එතනත් ප්‍රශ්ණය නෑ.

ඔක්කොම දැන් test කරා.

අඩෝ මගේ ඔහොම ussd කෝඩ් රනින් කියලා පෙන්නනෙ නෑ නේ

පෝන් එක ලොක් කරලා කෝල් එකක් අරන් බලපන්

මැසේජ් අන්ඩ් ඩයල් අවුල නම් මට තියෙනවා බන්

මේක කිට්කැට් කරන්න බැරිද බන් අප්ටේඩ් කරා වගේ ලේසියට

හිටපන් වයි පයි කේස් එක දාන්න
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Podi Silva - පොඩි සිල්වා;18485158 said:

factory reset පාරක් දාලා බලන්න.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Podi Silva - පොඩි සිල්වා;18485158 said:
අඩෝ මගේ ඔහොම ussd කෝඩ් රනින් කියලා පෙන්නනෙ නෑ නේ

පෝන් එක ලොක් කරලා කෝල් එකක් අරන් බලපන්

මැසේජ් අන්ඩ් ඩයල් අවුල නම් මට තියෙනවා බන්

මේක කිට්කැට් කරන්න බැරිද බන් අප්ටේඩ් කරා වගේ ලේසියට

හිටපන් වයි පයි කේස් එක දාන්න

lock කරලා ගන්න පුලුවන් emergency call විතරනේ බන්.
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
lock කරලා ගන්න පුලුවන් emergency call විතරනේ බන්.

මූ කියන්නෙ පෝන් එක ලොක් කරලා ඒකට වෙන පෝං එකකින් කෝල් එකක් අරන් බලපං කියලා :lol:

Podi Silva - පොඩි සිල්වා;18485192 said:
අහ්
කෝල් එන්නෙ නැද්ද් පෝන් එක ලොක් කරාම
හුටා :sorry: :sorry:

:lol:
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
පැටියා;18485204 said:
මූ කියන්නෙ පෝන් එක ලොක් කරලා ඒකට වෙන පෝං එකකින් කෝල් එකක් අරන් බලපං කියලා :lol:

:lol:

අහ් ඒකද, එනවා බන්. SLT line එකෙන් ගත්තා දැන්, ප්‍රශ්ණයක් නැතුව එනවා. :cool:
 
eka thamai me math beluwe me mona hu yannkada kiyala

බලපන් බන්
මේකෙ උදේ ලොකු ටෝක් දීපු එක ඇන්ඩ්‍රොයිඩ් එකෙක් නෑ නේ මට උදව් කරන්න
උන් ඔක්කොම දැන් වින්ඩෝස් පෝන් අරන් ද දන්නෑ
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Podi Silva - පොඩි සිල්වා;18485260 said:
බලපන් බන්
මේකෙ උදේ ලොකු ටෝක් දීපු එක ඇන්ඩ්‍රොයිඩ් එකෙක් නෑ නේ මට උදව් කරන්න
උන් ඔක්කොම දැන් වින්ඩෝස් පෝන් අරන් ද දන්නෑ

Android එකේ ප්‍රශ්ණයක් නෑ බන්, උබේ phone එකේ ප්‍රශ්ණය තියෙන්නේ. ඕක factory reset කරලා බලන්න. උබ ප්‍රශ්ණයක් තියෙනවා කියපු හැම එකම මම එහෙම නෙවෙයි කියලා proof පිටින් දාලා ඇති.
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Podi Silva - පොඩි සිල්වා;18485260 said:
    බලපන් බන්
    මේකෙ උදේ ලොකු ටෝක් දීපු එක ඇන්ඩ්‍රොයිඩ් එකෙක් නෑ නේ මට උදව් කරන්න
    උන් ඔක්කොම දැන් වින්ඩෝස් පෝන් අරන් ද දන්නෑ

    ehema tahami waliyatamai bara
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    Podi Silva - පොඩි සිල්වා;18485260 said:
    බලපන් බන්
    මේකෙ උදේ ලොකු ටෝක් දීපු එක ඇන්ඩ්‍රොයිඩ් එකෙක් නෑ නේ මට උදව් කරන්න
    උන් ඔක්කොම දැන් වින්ඩෝස් පෝන් අරන් ද දන්නෑ

    oka reset karapan

    natnam custom romek gaha ganin wada nodi metana..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කෝ අර stock android හොද නෑ කියපු කුඩ්ඩා? කුඩ්ඩා හැදුවේ silva වගේ මාර්ගයෙන් stock android එකට මඩක් ගහන්නයි. අනේ යකෝ මෙහෙමත් එවුන්.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Podi Silva - පොඩි සිල්වා;18485286 said:
    බලපන් වයි පයි ඕෆ් කරත් ඔන් කියලා පෙන්නනවා

    oya kiyanne wifi network balanna one nam wifi on karanna kiyala
     
    Last edited: