මේ ප්රශ්ණය නම් නෑ, දැන් landline එකෙන් ගත්තා එවලේම ආවා.
උබ කියන එක මට හරියට තේරෙන්නේ නෑ.
![]()
slow විල්ලක් නම් නෑ නමුත් animation එක පොඩ්ඩක් slow වගේ.
එහෙම ප්රශ්ණයක් නෑ.
එකෙත් ප්රශ්ණයක් නෑ.
එතනත් ප්රශ්ණය නෑ.
ඔක්කොම දැන් test කරා.
අඩෝ මගේ ඔහොම ussd කෝඩ් රනින් කියලා පෙන්නනෙ නෑ නේ
පෝන් එක ලොක් කරලා කෝල් එකක් අරන් බලපන්
මැසේජ් අන්ඩ් ඩයල් අවුල නම් මට තියෙනවා බන්
මේක කිට්කැට් කරන්න බැරිද බන් අප්ටේඩ් කරා වගේ ලේසියට
හිටපන් වයි පයි කේස් එක දාන්න
