Windows Phones Vs Android

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මේකනේ බන්. මම අන්තිමට පාවිච්චි කලේ 7500/= තිබ්බ micromax a37b කියන එක. මල චාටර් නිසා මම උන්ගේම දෙගුණයක් මිල වැඩි එකකට යන්න හිතුවේ. අන්තිමේදී windows phone ගැන නිකමට බැලුවා. බලනකොට windows ,10000 තියන ෆෝන් එකකට වඩා Android 15000 එක OS features අනුව පාඩුයි.
ගන්න හිතාගෙන හිටපු එක ගැන කිව්වම මේකේ උන් දාල තිබ්බ ඒවා උඹ දකින්න ඇතිනේ. ඉතින් බන් මම ගත්ත තීරණය හරියටම හරි. මට වියදම් කරන්න පුළුවන් ප්‍රමාණයට windows තමයි හොඳම තේරීම. වෙන කාට උනත් පොඩි ගානක් android වලට වියදම් කරනවට වඩා ලොකු සහනයක් windows වලින් ඒ ගානටම තියනවා. අනික ඔයා කෑගහන උන් ගේ ෆෝන් එක තමයි උන්ගේ ජිවිතේ.. (උන්ට සල්ලිත් ගොඩක් ඇති) මට ජිවිතයක් තියනවා.. ඒ නිසා ෆෝන් එක විතරයි ඕන.

ඉතින් අන්න එහෙම කියන්න තිබ්බා, නමුත් උබ මෙතන හත්පොළේ ගූ ගාගෙන දැන් කිව්වට වැඩක් නෑනේ.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Podi Silva - පොඩි සිල්වා;18484560 said:
කවුද බන් කැට කුඩ්ඩා

honest killer = angelhunter.

44_J8_N.png
 
Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    hmmm කියන්නේ මම එක පිළිගත්තා කියන එකද? අනික micromax canvas 1 කියන එක දාපු තැන බලපන් දාල තියන ෆේස් එක. මම කිව්වේ බොරු කියල මම කලිනුත් කිව්වා. උඹල දැන් micromax canvas 1 එක චාටර් කිව්වනේ, ඉතින් මම windows ගත්ත එක හරිනේ. උඹල හැමෝම කිව්වනේ micromax canvas 1 චාටර් කියල. මොකෝ උඹල ඒක පාවිච්චි කරලද කිව්වේ? උඹල ඉන්දියන් ඒවා චාටර් කියනකොට උඹල ඒවා පාවිච්චි කරලා බලලද කිව්වේ?
    හරි දැන් කියපන්කො උඹලා මම micromax canvas 1 එක තිබුන කිව්වම ඒක චාටර් කිව්වනේ. ලොකු ඒවා තමයි අපිටනම් තියෙන්නේ කිව්වනේ. ඉතින් උඹල micromax canvas 1 චාටර් කිව්වේ කොහොමද? උඹල ඒවා පාවිච්චි කරලා නැහැනේ..
    naththam uba methana mechchara lory talk dunna wele othanata witharak hmm gala nathara une ai kiyanna thibbane..ane na man 430 ekak gaththe kiyala..yako man MM phones use karala thiyana nisai MM hoda na kiwe..mokuth one na uba mekata uththara deepanko..ai uba apita MM canvas A1 ekak use kala kiyala boru kiwe..?mekata uththara deela hitapan mulinma..ottui ubata ba mekata uththara denna..
     
    Micromax Canvas A1 එක හොද නෑ කියලා කිව්වට ගොඩක් එවුන් ඒක අල්ලලා වත් නෑ, Micromax brand එක චාටර් වෙන්න ඇති නමුත් Canvas A1 කියන්නේ විශේෂ phone එකක්, ඒකට sponsor කරන්නේ google එකෙන් ,ඒක නිසා ඒ phone එක සුපිරි. Lollipop 5.1.1 update එකත් ගිය සතියේ වගේ ආවා. Android Vice president Sundar Pichai කියලා එකෙක් ඉන්නවා, ඌ තමයි Android One concept එක හදුන්වලා දුන්නේ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Podi Silva - පොඩි සිල්වා;18484642 said:
    ha ha :lol: :rofl:
    ow ow u nm chinese company promotion krna dial ekak

    ඔව් බන්,මොන අපතයෙක්ද මන්දා කොයිවෙලාවේ බැලුවත් phone එකක් නිසා මගේ ඇගේ එල්ලෙන්මයි එන්නේ. :oo:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    Podi Silva - පොඩි සිල්වා;18484642 said:
    ha ha :lol: :rofl:
    ow ow u nm chinese company promotion krna dial ekak
    සාක්කි නැති කතාවලට අනාතයො එක්ක කාලෙ නාස්තිකරන්න එපා:)
     
    Micromax Canvas A1 එක හොද නෑ කියලා කිව්වට ගොඩක් එවුන් ඒක අල්ලලා වත් නෑ, Micromax brand එක චාටර් වෙන්න ඇති නමුත් Canvas A1 කියන්නේ විශේෂ phone එකක්, ඒකට sponsor කරන්නේ google එකෙන් ,ඒක නිසා ඒ phone එක සුපිරි. Lollipop 5.1.1 update එකත් ගිය සතියේ වගේ ආවා. Android Vice president Sundar Pichai කියලා එකෙක් ඉන්නවා, ඌ තමයි Android One concept එක හදුන්වලා දුන්නේ.

    lolipop update eke awul thyenwa
    call ekak awama tikak rings ghilla thma pennanne
    wifi off krath battery usage eke wifi on kyla pennawa
    ussd code ekak ghuwama eka yanawa kyla pennane na
    dialling pad eka slow
    call ekak gnna gyama sim thoranna palaweni para apu gmn ynwa aye sarayak dial krnna ona
    message app eka slow
    send krnakota ona sim eka thoranna ba
    mulin thoranna ona
    thwa thyenwa danata me athi
    kitkat nm supiri
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    naththam uba methana mechchara lory talk dunna wele othanata witharak hmm gala nathara une ai kiyanna thibbane..ane na man 430 ekak gaththe kiyala..yako man MM phones use karala thiyana nisai MM hoda na kiwe..mokuth one na uba mekata uththara deepanko..ai uba apita MM canvas A1 ekak use kala kiyala boru kiwe..?mekata uththara deela hitapan mulinma..ottui ubata ba mekata uththara denna..

    ඕක ඉතින් කලිනුත් කිව්වා. මට පාවිච්චි කරලා නැති එකක් ගැන කියන්න බැහැනේ. MM එක නොගෙන මම කලේ වැරද්දක්ද කියල හිතුන නිසා තමයි ඒක දැම්මේ උඹල ඒකට මොකද කියන්නේ කියල බලන්න. මෙච්චර වෙලා උඹල මට විරුද්ධ මත කිව්වනේ. දැන් මම මොක කිව්වත් උඹලට එකට එකඟ වෙන්න බැහැ. උඹල මේකට එන්න හේතුව Vs කියන අකුරු දෙක. එක්කෝ මේකට එන උන් Windows හොඳයි කියන්න ඕන , නැත්නම් Android හොඳයි කියන්න ඕන.
    දවස අවසානයේ Android වෙනුවෙන් පෙනී සිටියට උඹට මොනවද හම්බෙන්නේ? Vs කියන අකුරු දෙක වැඩිපුරම Manipulate කලේ කාගේ හිත කියලද උඹට හිතෙන්නේ..
    Androidවිතරක් නෙමෙයි උඹ තව "උඹ" විදියට හඳුනාගත්ත දේවල් වෙනුවෙන් ඔහොම පෙනී ඉන්නවා ඇති. දවස අවසානයේ මොනවද උඹට එකෙන් ....
    මටනම් මම ඉගෙන ගන්න දේවල්, භාවිතා කරන ක්‍රම හරියටම හරි කියල තහවරු උනා..
    here is me explaining what polarization is, and this thread is a live example on polarization .enjoy
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Podi Silva - පොඩි සිල්වා;18484736 said:
    lolipop update eke awul thyenwa
    call ekak awama tikak rings ghilla thma pennanne
    wifi off krath battery usage eke wifi on kyla pennawa
    ussd code ekak ghuwama eka yanawa kyla pennane na
    dialling pad eka slow
    call ekak gnna gyama sim thoranna palaweni para apu gmn ynwa aye sarayak dial krnna ona
    message app eka slow
    send krnakota ona sim eka thoranna ba
    mulin thoranna ona
    thwa thyenwa danata me athi
    kitkat nm supiri

    Lolipop 5.1.1 දැම්මද?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    Podi Silva - පොඩි සිල්වා;18484736 said:
    lolipop update eke awul thyenwa
    call ekak awama tikak rings ghilla thma pennanne
    wifi off krath battery usage eke wifi on kyla pennawa
    ussd code ekak ghuwama eka yanawa kyla pennane na
    dialling pad eka slow
    call ekak gnna gyama sim thoranna palaweni para apu gmn ynwa aye sarayak dial krnna ona
    message app eka slow
    send krnakota ona sim eka thoranna ba
    mulin thoranna ona
    thwa thyenwa danata me athi
    kitkat nm supiri
    :lol: paw ban indian anathayawa ohoma kicha karanna epa :lol: