Windows Phones Vs Android

umbat me thread eka dapu ekage nayek hari kawuru harida .. :(:(

:no: :no: ඇයි බන් ඒ
මේකේ ඇන්ඩ්‍රොයිඩ් පොරවල් හිටිය නිසා මන් ප්‍රශ්න ඇහුවේ කෝ බන් දැන් ඉන්නේ අර රේඩියෝ විතරයි
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Podi Silva - පොඩි සිල්වා;18485558 said:
හරි බන් මන් වයි පයි ඕප් කරලා තිවුනේ ඒත් ඔය රෙද්දේ කොල පාට බාර් එකෙන් පෙන්නන්නෙ දිගටම ඔන් කරලා තිවුනා කියලා
ඒ මොකෝ
මන් වයි පයි ඔන් කරන්නෙම නෑ ඒත් ඕකෙ ඔන් කියලා පෙන්නනවා

Screenshot_2015_06_11_14_02_12.png

දිගටම on වෙලා පෙන්වනවා නම් කොහොමද උබේ මේ විදියට blanks පෙන්වන්නේ wifi එකේ?
ඔය බලපන් wifi meter එක දිහා, ඒකේ තැන් කිහිපයක blanks තියෙනවා නේ?
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
kawuda galkollo stock android hoda na kiwwe :lol: pons apith stock android thamai. :lol:eth phone eka sell karana companiya hariyata bugs fix kale natnam wedak na :frown:. wenasa ape ewa fix karala thoge eka fix karala na :lol:

:lol: fix කරලා නැත්තේ කොහේද හුට්ටෝ? proof ඔය ඕන තරම් දාලා තියෙන්නේ. :lol::lol:
silva ගේ phone එකේ ප්‍රශ්ණයක් වුන පළීයට ඒකෙන් කියන්නේ නෑ canvas a1 එකේ ප්‍රශ්ණයක් තියෙනවා කියලා. මම කලින් කිව්වා වගේ Micromax එකෙන් නෙවෙයි software update දෙන්නේ, මේකට දෙන්නේ google ලගෙන්, දන්න පකක් කියවපන්. :)
 
Last edited:

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    වින්ඩෝස් උන් කරන්නේ ඔයවගේ මෝඩ වීඩියෝ හදල ගොන් ආතල් ගන්න එක තමයි
    ලෝකේ වින්ඩොව්ස් පාවිච්චි කරන්නේ 2%
    android 47%
    හිගන වින්ඩෝස් අනාථයෝ හරියට අර කෙවින් ගේ තෙඩ් එකේ ඉන්න පොන්න රැල වගේ
     
    Screenshot_2015_06_11_14_02_12.png

    දිගටම on වෙලා පෙන්වනවා නම් කොහොමද උබේ මේ විදියට blanks පෙන්වන්නේ wifi එකේ?
    ඔය බලපන් wifi meter එක දිහා, ඒකේ තැන් කිහිපයක blanks තියෙනවා නේ?

    අනේ මන්දා බන්
    දැන් මන් මොකෝ කරන්නේ
    මේක හදන්න බැරිද

    උබගේ ඔහොම වයි පයි පෙන්නන්නෙ නැද්ද
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    Podi Silva - පොඩි සිල්වා;18485485 said:
    umb mwa joke ekata gaththda bn :( :(
    on krma yhplana වයි පයි විතරයි බන් අහුවෙන්නේ
    ඔන්න ඕක පැත්තක දාලා ආපහු kitkat දාගනින්:cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ

    umba aluten gata phone eka mokak da 535 ekada?
    ඒ කියන්නේ උබ ඇන්ඩ්‍රොයිට් ෆෝන් එකක් නෙමේ වින්ඩෝස් ෆෝන් එකක් පාවිච්චි කරලත් නෑ:eek::eek::eek:

    මචන් මේක පැදලා

    florida-gators-golf-cart.jpg

    මේක ගැන රිවිව්ස් ලියන්න එපා

    46978550.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    වින්ඩෝස් උන් කරන්නේ ඔයවගේ මෝඩ වීඩියෝ හදල ගොන් ආතල් ගන්න එක තමයි
    ලෝකේ වින්ඩොව්ස් පාවිච්චි කරන්නේ 2%
    android 47%
    හිගන වින්ඩෝස් අනාථයෝ හරියට අර කෙවින් ගේ තෙඩ් එකේ ඉන්න පොන්න රැල වගේ
    avatar347019_12.gif
    :shocked::shocked::shocked:
    avatar347019_12.gif
     
    වින්ඩෝස් උන් කරන්නේ ඔයවගේ මෝඩ වීඩියෝ හදල ගොන් ආතල් ගන්න එක තමයි
    ලෝකේ වින්ඩොව්ස් පාවිච්චි කරන්නේ 2%
    android 47%
    හිගන වින්ඩෝස් අනාථයෝ හරියට අර කෙවින් ගේ තෙඩ් එකේ ඉන්න පොන්න රැල වගේ

    මොකද්ද බන් උබ දැන් වහල් නෙවේ වින්ඩෝස් පෝන් හොඳයි කියලා
    දැන් මොකද්ද මේ ආයෙ උන්ට බනින්නේ

    තේරෙන්නේ නෑ යකෝ :( :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වින්ඩෝස් උන් කරන්නේ ඔයවගේ මෝඩ වීඩියෝ හදල ගොන් ආතල් ගන්න එක තමයි
    ලෝකේ වින්ඩොව්ස් පාවිච්චි කරන්නේ 2%
    android 47%
    හිගන වින්ඩෝස් අනාථයෝ හරියට අර කෙවින් ගේ තෙඩ් එකේ ඉන්න පොන්න රැල වගේ
    :lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Podi Silva - පොඩි සිල්වා;18485639 said:
    අනේ මන්දා බන්
    දැන් මන් මොකෝ කරන්නේ
    මේක හදන්න බැරිද

    උබගේ ඔහොම වයි පයි පෙන්නන්නෙ නැද්ද

    factory reset කරපන්. මට නම් තව කියන්න දෙයක් නෑ, chinese phone පොන්නයොත් එක්ක කියවන්න මට වෙලාවක් නෑ, ඒ අස්සෙන් windows එවුනුත් බලාගෙන ඉන්නේ android වලට මඩක් ගහන්නයි. මේ වගේ thread වලට එන්න එපා වෙන්නේ ඕක නිසයි. :dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    :lol: fix කරලා නැත්තේ කොහේද හුට්ටෝ? proof ඔය ඕන තරම් දාලා තියෙන්නේ. :lol::lol:
    silva ගේ phone එකේ ප්‍රශ්ණයක් වුන පළීයට ඒකෙන් කියන්නේ නෑ canvas a1 එකේ ප්‍රශ්ණයක් තියෙනවා කියලා. මම කලින් කිව්වා වගේ Micromax එකෙන් නෙවෙයි software update දෙන්නේ, මේකට දෙන්නේ google ලගෙන්, දන්න පකක් කියවපන්. :)
    හරි උඹ දිනුම්. :)මෙච්චර කාලෙකට ආපු හොඳම ෆෝන් එක micromax canvas a1 විතරයි :)
     
    factory reset කරපන්. මට නම් තව කියන්න දෙයක් නෑ, chinese phone පොන්නයොත් එක්ක කියවන්න මට වෙලාවක් නෑ, ඒ අස්සෙන් windows එවුනුත් බලාගෙන ඉන්නේ android වලට මඩක් ගහන්නයි. මේ වගේ thread වලට එන්න එපා වෙන්නේ ඕක නිසයි. :dull:

    හා හා බන්
    පට්ට චාටරේ උනේ අප්ඩේට් කරලා