Windows XPවලට දාන්න පුලුවන් VIRUS GUARD
ඉස්කෝලෙක COMPUTERS වගයකට VIRUS GUARS දාන්න තියනවා.
OS - windows xp SP3
Pentium 4 & DUAL CORE computers තියෙන්නෙ.
මෙයාලට windows xpම ඕනිලු.
මම ගිය පාර eset 9 එක දාලා free keys ටිකක් දාලා වැඩේ කරලා දුන්නා. දැන් free key file ගන්න නෑ. ඒවා දැම්මත් block වෙනවා. ඉස්කෝලෙන් හදන්නෙ සල්ලිවලටහරි virus guard එක දාන්න. ඒත් කඩේ තියන අලුත් kaspersky , eset ,avg වගේ virus guard WIN XP වලට දාන්න බෑ. මේකට කරන්න දෙයක් නැද්ද..
ESET අලුත් එක අරගෙන ඒකේ KEY එක දාලා පරන එක ACTIVATE කරන්න පුලුවන් වෙයිද?
ඉස්කෝලෙක COMPUTERS වගයකට VIRUS GUARS දාන්න තියනවා.
OS - windows xp SP3
Pentium 4 & DUAL CORE computers තියෙන්නෙ.
මෙයාලට windows xpම ඕනිලු.
මම ගිය පාර eset 9 එක දාලා free keys ටිකක් දාලා වැඩේ කරලා දුන්නා. දැන් free key file ගන්න නෑ. ඒවා දැම්මත් block වෙනවා. ඉස්කෝලෙන් හදන්නෙ සල්ලිවලටහරි virus guard එක දාන්න. ඒත් කඩේ තියන අලුත් kaspersky , eset ,avg වගේ virus guard WIN XP වලට දාන්න බෑ. මේකට කරන්න දෙයක් නැද්ද..ESET අලුත් එක අරගෙන ඒකේ KEY එක දාලා පරන එක ACTIVATE කරන්න පුලුවන් වෙයිද?

OFFICE 2003 or 2007 විතරක් දාන්න කිව්වා. 