කරලා බලන්න...පට්ට වැඩක්...Windows XP game Cheats...
(1)
Solitaire: ගේමක් නැතුවම දිනමු...
Alt + Shift + 2 එබුවම හරි...
(2)
FreeCell: ගේමක් නැතුවම දිනමු...
New game open කරලා Ctrl + Shift + F10 ඔබන්න,දැන් Abort click කරන්න.
කාඩ් එකක් move කරලා බලන්නකෝ.
(3)
FreeCell: හංගපු Game Modes...
"Game" menu එකෙන් "Select Game" තෝරන්න
ඒකෙන් game mode 1 ඉදන් 1,000,000 වෙනකම් තෝරන්න වෙනවා. ඒත් -1 හා -2 ත් වැඩ
කරනවා නේ... (hidden modes)
(4)
Hearts: අනිත් අයගේ Card බලන හැටි...
මේකේ පොඩි අවුලක් තියෙනවා..Registry එක වෙනස් කරන්න ඕන.PC එකට කිසි අවුලක්
වෙන්නේ නෑ..මම කරලා බැලුවා...
මෙහෙම කලාම හරි "Start" >> "Run" ඊට පස්සේ "regedit" ටයිප් කරලා Enter
කරන්න.. HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Applets\Hearts
දකුණු පැත්තේ පැනල් එකේ Right-click කරලා අලුත් String value එකක් හදන්න..ඒකට නම
දෙන්න "ZB"
දැන් ඒක Double-click කරලා value එකට 42 දෙන්න..දැන් Registry Editor close කරන්න...
දැන් Ctrl + Alt + Shift + F12 Press කරලා බලන්නකෝ...
(5)
Minesweeper: කාලය නැවැත්වීම...
සෙල්ලම් කරන්න පටන් ගන්න..කාලය ගෙවෙනවා පෙනේවි
දැන් Windows Key + D Press කරන්න...එතකොට show desktop වෙනවා...
දැන් game එක taskbar එකෙන් select කරලා බලන්නකෝ timer එක නැවතිලා තියෙන බව පෙනේවි...
(6)
Pinball
ඇති තරම් බෝල...
: new game එකකදි bmax කියලා Type කරන්නකෝ..හැබැයි අලුතින් එන බෝල වලට ගහන්න ලෑස්ති වෙලා ඉන්න...
ගුරුත්වේ අප්සට් : new game එකකදි gmax කියලා Type කරන්නකෝ..බෝලෙ උඩ පාවෙනවා වගේ
උසස්වීම : new game එකකදි rmax කියලා Type කරන්නකෝ..කෙලින්ම වැඩිම ලකුණු..

මෙන්න මම දන්න Windows XP game Cheats...ඔක්කොම වගේ වැඩ කරනවා..කරලා බලන්නකෝ..වැදගත් නම් Rep එකක් දෙමු..
(1)
Alt + Shift + 2 එබුවම හරි...
(2)
New game open කරලා Ctrl + Shift + F10 ඔබන්න,දැන් Abort click කරන්න.
කාඩ් එකක් move කරලා බලන්නකෝ.
(3)
"Game" menu එකෙන් "Select Game" තෝරන්න
ඒකෙන් game mode 1 ඉදන් 1,000,000 වෙනකම් තෝරන්න වෙනවා. ඒත් -1 හා -2 ත් වැඩ
කරනවා නේ... (hidden modes)
(4)
මේකේ පොඩි අවුලක් තියෙනවා..Registry එක වෙනස් කරන්න ඕන.PC එකට කිසි අවුලක්
වෙන්නේ නෑ..මම කරලා බැලුවා...
මෙහෙම කලාම හරි "Start" >> "Run" ඊට පස්සේ "regedit" ටයිප් කරලා Enter
කරන්න.. HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Applets\Hearts
දකුණු පැත්තේ පැනල් එකේ Right-click කරලා අලුත් String value එකක් හදන්න..ඒකට නම
දෙන්න "ZB"
දැන් ඒක Double-click කරලා value එකට 42 දෙන්න..දැන් Registry Editor close කරන්න...
දැන් Ctrl + Alt + Shift + F12 Press කරලා බලන්නකෝ...
(5)
සෙල්ලම් කරන්න පටන් ගන්න..කාලය ගෙවෙනවා පෙනේවි
දැන් Windows Key + D Press කරන්න...එතකොට show desktop වෙනවා...
දැන් game එක taskbar එකෙන් select කරලා බලන්නකෝ timer එක නැවතිලා තියෙන බව පෙනේවි...
(6)
ඇති තරම් බෝල...
: new game එකකදි bmax කියලා Type කරන්නකෝ..හැබැයි අලුතින් එන බෝල වලට ගහන්න ලෑස්ති වෙලා ඉන්න...ගුරුත්වේ අප්සට් : new game එකකදි gmax කියලා Type කරන්නකෝ..බෝලෙ උඩ පාවෙනවා වගේ

උසස්වීම : new game එකකදි rmax කියලා Type කරන්නකෝ..කෙලින්ම වැඩිම ලකුණු..

Last edited: