Linux mint ekata maru weyan. Dan issara wage newei linux supiri.
Linux mint එකේ wijesekara keyboard එකෙන් සිංහල type කරන්නෙ කොහොමද ?මේක ඇත්ත. කිසිම වදයක් නැතිව install කරපු ගමන් පාවිච්චි කරන්න පුළුවන්
W = අ
Y = හ
U = ම
ඔය විදිහෙ එක
Edit- හරි හදාගත්තා chatgptගෙන් අහලා
------ Post added on Feb 22, 2026 at 7:42 PM
Last edited: