Winner - ElaKiri Awrudu අලියට ඇස තැබීම

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    සුබ පැතුම් Executer.. පාටියක් දාමු නේද?

    1730.gif

    :D එල එල මචං ;)

    දාමු දාමු :love::love:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    හම්මටසිරි එල එල.
    Executer වරෙන් සතුට සමරන්න කසිප්පු පැකට් එකක් ගහමු.

    :lol::lol: හම්මට කසිප්පු සිරා බඩු සප්ලයි කරනවානම් ගසමු :rofl::rofl:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඔන්න පොරොන්දු ඉටු කලා බ්‍රෝ.. ජීටී ට තෑන්ක්ස් කරන්න ඕනා.. :love:

    උබට ස්තුති කරන්න ඕනේ මේහෙම වැඩක් organize කලාට :love:

    මන් දැක්ක විදියට නම් උබ තනියම කරපු වැඩක් මේක, ජය වේවා ඒ කැපකිරීමට :)

    මේක ලබන අවුරුද්දේත් කරන්න මචං :)

    තව කට්ටිය අහල තිබ්බ behind logic එකයි තව දේවල් කීපයක් ඒවත් clarify කරා නම් වැඩේ තක්කෙටම කරා වෙනවා මචෝ :)