AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    WinSxS මේ ෆෝල්ඩරේ ඇතුලෙ තියෙන මොකුත් මකල සයිස් එක අඩු කරගන්ඩ බැරිද ?

    දැං කට්ටිය C drive එකට ගිහින්
    Windows ෆෝල්ඩරයටත් ගිහින් ඒකෙ තියෙන, WinSxS ෆෝල්ඩරේ සයිස් එක බලන්ඩ.. :angry:

    අවවාදයයි !!! මේ ෆෝල්ඩරේ එහෙම පිටින්ම මකල දාන්ඩ නං එපා.. ඔක්කොම ඉවරයි..

    මම අහන්නෙ මේක ඇතුලෙ තියෙන ඒවයින් ඩලීට් කරන්ඩ පුලුවං ඒව නැද්ද ?



     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    You can delete. If any file requires in future it will be downloaded via WSUS or Windows update.