Winsys එකේ PHP-MySQL course එක කරපු අය ඉන්නවද?

kalhara96

Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    winlogo.jpg
     
    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    SLIIT METRO එකෙ තියනවා කරපන් ඒක පිලිගන්නවා ඉන්ඩස්ට්‍රී එකේ
    :yes::yes:
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes::yes::yes:
    මේ බේසික් විතරද බන් තියෙන්නෙ?
    :dull::dull:
    :) බේසික් නෙ බන් ගොඩක් ඒව :yes: මම කිවේ මේ ටික ගෙදර ඉඳල ගොඩ දා ගන්න පුළුවන් කියල. උඹට ගියා කියල පාඩුවක් වෙන්නේ නෑ. පුළුවන් නං ඔහොම තැනකට ගිහින් ඉගෙනගන්න එක හොඳයි. එකේ අවුලක් නෑ :yes:
     
    • Like
    Reactions: kalhara96

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    :) බේසික් නෙ බන් ගොඩක් ඒව :yes: මම කිවේ මේ ටික ගෙදර ඉඳල ගොඩ දා ගන්න පුළුවන් කියල. උඹට ගියා කියල පාඩුවක් වෙන්නේ නෑ. පුළුවන් නං ඔහොම තැනකට ගිහින් ඉගෙනගන්න එක හොඳයි. එකේ අවුලක් නෑ :yes:

    ela ela machan.thank you.
    :):):)