Winsys එකේ PHP-MySQL course එක කරපු අය ඉන්නවද?

Theodore!

Active member
  • Apr 15, 2014
    515
    72
    28
    If you have the basic idea you can learn by yourself. After learning core php practice a mvc framework. (CodeIgniter,Yii,Laravel)
     
    • Like
    Reactions: kalhara96

    ciscoguru

    Member
    Dec 9, 2009
    84
    1
    0
    Winsys honodai BIT and BCS Project karaganna hondaai

    winlogo.jpg

    course content eka nam hodai eth 45hrs :shocked:

    Winsys honodai BIT and BCS Project karaganna hondata gura kiyala Dhenawa.Apitam thaniyama karaganna knowledge eka lebenawa .:);)
     
    • Like
    Reactions: kalhara96

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    මෙන්න තියනවා Lynda එකේ course එක. බාගෙන කරපන්. ඊට පස්සේ තීරණේ කරන්න class යන්න ඕනෙද නැද්ද කියලා
    Lynda.com - PHP with MySQL Essential Training - Youtube Link

    උබ Programming වලට අලුත්නම් ඉස්සෙල්ලා මේ ටික කරලා ඉදපන්. Zero Programming background එකේ ඉදලා ගොඩ යන්න පුළුවන්.
    Lynda - Foundations of Programming: Fundamentals with Simon Allardice - Youtube Link

    ජය!!!:yes::yes::yes:
     
    • Like
    Reactions: ijay and kalhara96

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    මෙන්න තියනවා Lynda එකේ course එක. බාගෙන කරපන්. ඊට පස්සේ තීරණේ කරන්න class යන්න ඕනෙද නැද්ද කියලා
    Lynda.com - PHP with MySQL Essential Training - Youtube Link

    උබ Programming වලට අලුත්නම් ඉස්සෙල්ලා මේ ටික කරලා ඉදපන්. Zero Programming background එකේ ඉදලා ගොඩ යන්න පුළුවන්.
    Lynda - Foundations of Programming: Fundamentals with Simon Allardice - Youtube Link

    ජය!!!:yes::yes::yes:

    Ok machan
    thanx a lot
    :):):)
     
    Math PHP igena gatte Lynda eken. Kevin Skogland kiyala lecturer kenekge foundation and intermediate kiyala courses dekak thiyenawa. Oya deka balanna. Superb
     
    Last edited:

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    විල්සන් මාමා;19661054 said:
    Math PHP igena gatte Lynda eken. Kevin Skogland kiyala lecturer kenekge foundation and intermediate kiyala courses dekak thiyenawa. Oya deka balanna. Superb

    මේ එයා තමා :P
     
    ciscoguru

    Member
    Dec 9, 2009
    84
    1
    0
    WinSYS eke karapu ekek mang . Super machang matama kiyapu class eka . Gura hondatama hondhai . umbagey lap eka geniyanawanang hondhai .ethakota karana weda tika gedarath ewilla continue karanna puluwang