Winter is coming

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    7,224
    10,597
    113
    🌎
    images.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,305
    164,521
    113
    එකමත් එක රටක
    View attachment 256839


    ------ Post added on Sep 19, 2025 at 4:14 PM


    ------ Post added on Sep 19, 2025 at 4:15 PM

    පැලවත්තේ කාර්යාලය නිකන් අර how to train your dragon එකේ මකර ගුහාව වගේ ඇති . .
    හැම එකාම ගමින් ගමට ගිහින් එද්දී කෑම බීම කෙහෙල් , හාල් පොල් එකතු කරන් එන්න ඕන ඇති . :baffled:

     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,092
    8,101
    113
    රූකඩ රාජ්ජේ
    පැලවත්තේ කාර්යාලය නිකන් අර how to train your dragon එකේ මකර ගුහාව වගේ ඇති . .
    හැම එකාම ගමින් ගමට ගිහින් එද්දී කෑම බීම කෙහෙල් , හාල් පොල් එකතු කරන් එන්න ඕන ඇති . :baffled:


    කසාද බැන්දම පැණි හඳ බලන්නත් ඕකටම එනවා ඇති.🤌
     
    • Like
    Reactions: YelaWolf

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,353
    113
    Tropical Island Of Sri Lanka
    අපේ නාමල් සර්ගේ සයිට් එකේ මොනවද මේ දාන්නේ පකයෝ? ඉදපං අපේ වහල්ලු දාලා තොට කෙලවන්න. දැනටමත් වැඩ පටන් අරන් තියෙන්නේ

    Dislike වලට විතරක් අකවුන්ට් යූස් කරන @YelaWolf මහතාව ඇයි ඇඩ්මින්ලට පේන්නේ නැත්තේ 🥱 ඒ කියන්නේ උඩ කතාව තවත් තහවුරුයිද ...
     
    Last edited:

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,065
    26,524
    113
    Kandy
    අර හැරමිට්ටෙන් එන්නේ කවුද මැරුන එවුන්ට ආයෙම පන දෙන්න

    ඔය පේජ් එකේ මහ බැංකුව කඩන එක ෆාස්ටැන්ඩ් ෆියුරියස් වගේ හදලා තියේ ඒක මරු බන්
    ------ Post added on Sep 19, 2025 at 11:26 PM