Wireless Printer + Android Device සම්බන්ධ ගැටළුවක්
මට අවශ්‍යයි Wireless Printer එකක් මිලදී ගැනීමට සහ කෙලින්ම මගේ android Device එකේ ඉඳන් PC එකක උපකාරයක් නැතුව print කිරීමට. නමුත් නිරාකරණය කර ගන්න ඕන ප්‍රශ්න කිහපයක් තියෙනවා. දන්නා කෙනෙක් පැහැදිලි කරලා කියනවද ?
මෙහිදී මම අහන්නේ Cloud Printing ගැන නෙමෙයි. WiFI , Bluetooth, NFC වැනි ක්‍රමයකට printer එක සමග සම්බන්ධ වෙන ක්‍රම ගැනයි.
1. මගේ Android Device එකේ Printing කියල Option එකක් නෑ. මම දැකල තියෙනවා එහෙම තියෙන ෆොනේ. Printing Option එක නැති Android device එකකින් කෙලින්ම Printer එක හා සම්බන්ධ වෙලා printouts ගන්න බැරිද ?
2. Printer එක සමග Android App එකක් ලැබෙනවද ? එක ඕනෑම Android device එකකට install කරලා printout ගන්න පුලුවන්ද ?
3. phone එක සා printer එක සම්බන්ද වෙන්නේකොහොමද ? (Ad Hoc Connection එකකින්ද ?) එහෙම නැතිනම් Wifi Router ඕනද ?
Printer එක සහ Android device එක එකම නෙට්වොර්ක් එකක තියෙන්න ඕනනේ. ඉතින් Wifi Router එකක් නැතුව Android device එක දෙලින්ම printer එකට සම්බන්ද කරන්න පුලුවන්ද ?