Wireless Printer + Android Device සම්බන්ධ ගැටළුවක්

elakiri_mora

Active member
  • Mar 26, 2013
    134
    35
    28
    Colombo
    Wireless Printer + Android Device සම්බන්ධ ගැටළුවක්

    මට අවශ්‍යයි Wireless Printer එකක් මිලදී ගැනීමට සහ කෙලින්ම මගේ android Device එකේ ඉඳන් PC එකක උපකාරයක් නැතුව print කිරීමට. නමුත් නිරාකරණය කර ගන්න ඕන ප්‍රශ්න කිහපයක් තියෙනවා. දන්නා කෙනෙක් පැහැදිලි කරලා කියනවද ?

    මෙහිදී මම අහන්නේ Cloud Printing ගැන නෙමෙයි. WiFI , Bluetooth, NFC වැනි ක්‍රමයකට printer එක සමග සම්බන්ධ වෙන ක්‍රම ගැනයි.

    1. මගේ Android Device එකේ Printing කියල Option එකක් නෑ. මම දැකල තියෙනවා එහෙම තියෙන ෆොනේ. Printing Option එක නැති Android device එකකින් කෙලින්ම Printer එක හා සම්බන්ධ වෙලා printouts ගන්න බැරිද ?

    2. Printer එක සමග Android App එකක් ලැබෙනවද ? එක ඕනෑම Android device එකකට install කරලා printout ගන්න පුලුවන්ද ?

    3. phone එක සා printer එක සම්බන්ද වෙන්නේකොහොමද ? (Ad Hoc Connection එකකින්ද ?) එහෙම නැතිනම් Wifi Router ඕනද ?

    Printer එක සහ Android device එක එකම නෙට්වොර්ක් එකක තියෙන්න ඕනනේ. ඉතින් Wifi Router එකක් නැතුව Android device එක දෙලින්ම printer එකට සම්බන්ද කරන්න පුලුවන්ද ?
     
    • Like
    Reactions: lcrstudio

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo
    ---Printer එක සහ Android device එක එකම නෙට්වොර්ක් එකක තියෙන්න ඕනනේ.----


    මම පාවිච්චි කරන්නේ Canon එකක් (with CD printing).. ඉස්සර Epson එකක් (Epson XP-225).. දෙකම පාවිච්චි කලේ එකම නෙට්වර්ක් එකේ ෆෝන් එක යූස් කලා. ඇන්ඩ්‍රොයිඩ් අයි ඕ එස් දෙකම. :yes:

    ඒ ඒ ප්‍රින්ටර් වලට ඇප් එනවා ඒවා ඉන්ස්ටෝල් කලාම සේම් නෙට්වර්ක් නම් නිකන්ම පෙන්නනවා. ඒ සීන් එක තමා දැනුවත්ව,.. :D

    හැබැයි බ්ලූටූත් වලින් නන් නොර්මල් විදිහට පුලුවන් කියලා අහලා තියෙනවා. වයි ෆයි වලිනුත් පුලුවන් ඇති.. :confused:

    දන්න දේවල් ඔච්චරයි.. බම්ප් ;)