WISE ඩොලර් සේව් කරන්න සේෆ් ද?

CodeMan

Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    Boru Danna epa yako..Mama hama masema Upwork eken ena Salli Wsie ekata Transfer karala, Wise eken Lankawe RFC ekata USD widihatama Genna gannawa. Fee eka $3i
    wise account verification එක අපිට initiate කරන්න බෑ නේද? verify නොකර USD transfer කරන්න පුලුවන්ද?
     
    kkddkanna

    Active member
  • Jul 19, 2007
    366
    214
    43
    USD savings tiyanawa nam dan 0% loan ganna puluwan dan yana vidiyata. man NTB loan akke damma 1million. 13000 USD againt tiyala. rate aka 7.2% dunna auruddatama poliya enna 72000 but FD interest enawa 10,0000 :D itn hithagannako dan wela tiyana de. tawa exchange rate wadi una nisa 320,000 saving aka valuve aka wadi una. me vidiyata giyoth nam rupiyala ganna deyake na
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,078
    1
    11,102
    113
    wise account verification එක අපිට initiate කරන්න බෑ නේද? verify නොකර USD transfer කරන්න පුලුවන්ද?
    auto verify wenawa ban usd 20k dapuwama. verify nokara baruwa athi
     
    • Like
    Reactions: CodeMan

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    මචංලා, payoneer එකෙන් සම්පත් NRFC එකකට සල්ලි transfer කරනවද උඹලා?? එහෙම නැත්නම් මොකක්ද හොඳම විදිහ???
     
    • Like
    Reactions: wtsamantha

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    from upwork to local USD account - වඩා අඩුම charges යන්නේ මොන විදියට ද කියලා දන්න පින්වතෙක් කියන්න
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,078
    1
    11,102
    113
    from upwork to local USD account - වඩා අඩුම charges යන්නේ මොන විදියට ද කියලා දන්න පින්වතෙක් කියන්න
    upwork eken wise checking account details dila upwork funds wise ekata dagena wise eken local RFC ekata dagainin, fee eka $4
     
    • Like
    Reactions: CodeMan

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    ඩොලර් ලොකු ගානක් "සේව් කරලා තියාගන්න" නම් ලෝකල් බෑන්ක් එකක් තරම් මට නම් වෙන එකක්වත් ශුවර් නැ. මම නම් පාවිච්චි කරන්නෙ Sampath FC Prime Account එකක්.

    එකේ බැලන්ස් එක $10,000ට වැඩියි නම් 33%ක බෝනස් පොළියක් ලැබෙනවා. එතකොට මුලු පොළිය 3.99% යි. හැබැයි කාර්තුවකට තමයි පොළිය හදන්නෙ.

    https://www.sampath.lk/en/personal/foreign-currency-accounts

    https://www.sampath.lk/en/interest-rates-foreign
    a unata local banks walin usd withdraw karanna beh neda
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    675
    910
    93
    machan kohomada pay kale?

    Lankawe eka card ekakwath deposit karanna denne nea wage.
    Ow. Sampath Debt card eken gewanna bari una. Payment was unauthorized by the bank. ita passe HSBC credit card eken tamai gewwe.

    upwork eken wise checking account details dila upwork funds wise ekata dagena wise eken local RFC ekata dagainin, fee eka $4
    ela machan. mewa gana wadipura hoyanne balanne natiwa direct upwork to local bank transfer karala godak salli natikaragattu minihek mama. so sad...
    ------ Post added on Aug 30, 2021 at 3:08 PM

    upwork eken wise checking account details dila upwork funds wise ekata dagena wise eken local RFC ekata dagainin, fee eka $4

    ------ Post added on Aug 30, 2021 at 3:11 PM
     
    Last edited:

    Gemba98

    Well-known member
  • Mar 1, 2021
    193
    240
    63
    අල්ලපු ගෙදර
    Boru Danna epa yako..Mama hama masema Upwork eken ena Salli Wsie ekata Transfer karala, Wise eken Lankawe RFC ekata USD widihatama Genna gannawa. Fee eka $3i
    මචන් PayPal එකේ $100 තියෙනවා මට ඒක wise එකට දාගෙන මගේ PFC එකට දාගන්න පුලුවන් වෙයිද? මම WISE යූස් කරනවා 2019 වගේ ඉදන් මගේ PFC එකට සල්ලි දාගන්න. COM BANK එකේ අඩුම $25 තියෙන්න ඕනනෙ. $26ක් PFC එකට දාගන්න මගේ DEBIT CARD එකෙන් PAY කරේ.

    දැන් මට ඕනේ PAYPAL එකට WISE එක ADD කරලා ඒ සල්ලි ටික PFC එකට දාගන්න. VERIFICATION වලට මුහුණ දෙන්න වෙයිද? $20ට වැඩිය TRANSACTION කරේ CARD එකෙන් පේ කරලා. USD ACCOUNT එකට DEPOSIT කරොත්ද VERIFICATION ඉල්ලන්නෙ? :confused:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    මචන් PayPal එකේ $100 තියෙනවා මට ඒක wise එකට දාගෙන මගේ PFC එකට දාගන්න පුලුවන් වෙයිද? මම WISE යූස් කරනවා 2019 වගේ ඉදන් මගේ PFC එකට සල්ලි දාගන්න. COM BANK එකේ අඩුම $25 තියෙන්න ඕනනෙ. $26ක් PFC එකට දාගන්න මගේ DEBIT CARD එකෙන් PAY කරේ.

    දැන් මට ඕනේ PAYPAL එකට WISE එක ADD කරලා ඒ සල්ලි ටික PFC එකට දාගන්න. VERIFICATION වලට මුහුණ දෙන්න වෙයිද? $20ට වැඩිය TRANSACTION කරේ CARD එකෙන් පේ කරලා. USD ACCOUNT එකට DEPOSIT කරොත්ද VERIFICATION ඉල්ලන්නෙ? :confused:
    kohomada wise eken lankawe tiyena pfc/foreign currency walata danne.. lankawa kiala dapuwama lkr watenawane..