WISE ඩොලර් සේව් කරන්න සේෆ් ද?

reddit

Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    ada Israel walin dapu tranasaction ekakata 1USD / 224LKR rate ekak awa. kohomada bn echchara enne ? katahari idea ekak tiyenawada ?
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    Mokenda damme
    WhatsApp Image 2021-09-03 at 11.47.39 AM.png
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    USD to my USD account transfer එකක් මචන්. fee was like $4.
    අ හරි බන්, මම හිතුවේ LKR කරලා කියල, මට 224 ක් ආව හින්ද confuse වෙලා ඉන්නේ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    දැන් 227 bn, උදේ දාපු එක 224, දැන් දාපු එක 227

    මොකක්ද වෙන්නේ කියල හිතාගන්න බැ
    hmm eka thama.man google eke calculate karapu ganata wada ganak awa bank ekata
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    hmm eka thama.man google eke calculate karapu ganata wada ganak awa bank ekata
    220 ගියේ බන් selling rate එකනේ, 227 ක් අපිට එන්න විදියක් නැහැනේ

    payoneer rate කොහොමද දන්නේ නැහැ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    220 ගියේ බන් selling rate එකනේ, 227 ක් අපිට එන්න විදියක් නැහැනේ

    payoneer rate කොහොමද දන්නේ නැහැ
    math hituwe 199 ei kiyala 219k awa:oo:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    math hituwe 199 ei kiyala 219k awa:oo:
    ඊයෙ දාපු එකට 204 ක් ඇවිත් තිබ්බේ, මෙච්චර ගානක් වැඩි වෙන්නේ කොහොමද බන් එත් 🥴 :lol:

    කාගෙ හරි ලොකු එකෙක්ගේ සල්ලි ටිකක් එනවද දන්නේ නැහැ ලංකාවට අද :baffled:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    ඊයෙ දාපු එකට 204 ක් ඇවිත් තිබ්බේ, මෙච්චර ගානක් වැඩි වෙන්නේ කොහොමද බන් එත් 🥴 :lol:

    කාගෙ හරි ලොකු එකෙක්ගේ සල්ලි ටිකක් එනවද දන්නේ නැහැ ලංකාවට අද :baffled:
    gokkola salakaunu :lol:
     
    • Sad
    Reactions: reddit