Without IELTS Student Visa

rmpuom

Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    කොල්ලනේ මට දැනගන්න ඕනෙ IELTS නැතුව apply කරන්න පුළුවන් Degree මොනවද තියෙන්නෙ කියල...:yes::yes::yes:

    ලංකාවේ නෙවි ඔස්ට්‍රලියාවේ campus එකක් ... ;);)

    ගිහිපු උන් ඉන්නවනම් විස්තර කියනවද?..ලොකු උදව්වක් :):):nerd:
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Thiyenawa bn oni tharan podi podi college...studnet visa daala enna hodai habai ithn owaye karana ewa kisi pili ganeemak nah job market eke anika ubata english walata wada hindi nepali puluwan wei owwata giyoth
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    Thiyenawa bn oni tharan podi podi college...studnet visa daala enna hodai habai ithn owaye karana ewa kisi pili ganeemak nah job market eke anika ubata english walata wada hindi nepali puluwan wei owwata giyoth
    monawada ban ehema thiyena college ??
     
    monazark

    Junior member
  • Jan 18, 2010
    120
    6
    18
    Automobile wage course ekak set karala dennam, IELTS onema naha.
    Minimum Qualification eka O/L
     
    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    කොල්ලනේ මට දැනගන්න ඕනෙ IELTS නැතුව apply කරන්න පුළුවන් Degree මොනවද තියෙන්නෙ කියල...:yes::yes::yes:

    ලංකාවේ නෙවි ඔස්ට්‍රලියාවේ campus එකක් ... ;);)

    ගිහිපු උන් ඉන්නවනම් විස්තර කියනවද?..ලොකු උදව්වක් :):):nerd:

    Mage yaluwek giya meken. call ekak deela balapan..

    62234655_2143258265799750_5652127689671180288_n.jpg
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    :confused: degree එකකටනම් IELTS නැතුව යන්න බෑ දන්න විදියටනම්. රට යන්නම්වාලෙ යන්න එපා.. ගොඩ යන්න පුලුවන් qualification එකක් හදාගෙන යන්න යනවනම්. නැත්නම් ප්‍රශ්න කෝටියක හිරවෙන්නයි වෙන්නෙ. Msc වලට සමහර uni වලින් කැමති වෙනව degree එක English medium තියෙනවනම් අවුලක් නෑ කියල, උන් එහෙමකැමති වෙලා offering letter එක එවුවත්, මෙහෙ තියෙන ausi embassy එකෙන් visa එකට කෙලවල දානවා. 100%ක් sure නිසා කියන්නෙ,. ඒ නිසා IELTS ගොඩ දාගෙන යන්න..! ජය..!
     
    thanks bro.. matath B.Sc. Eng. degree ekak thiyenawa.. prashne english nathikama.. ekapaarak mahansiwela IELTS liwwa.. eth 5.5 thamai awe..

    eka nisa thamai poddak kadda hadagannath ekka english use wena ratakata gihin 1yr withara indala awith aye liyanna baluwe..
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    thanks bro.. matath B.Sc. Eng. degree ekak thiyenawa.. prashne english nathikama.. ekapaarak mahansiwela IELTS liwwa.. eth 5.5 thamai awe..

    eka nisa thamai poddak kadda hadagannath ekka english use wena ratakata gihin 1yr withara indala awith aye liyanna baluwe..

    :eek: Degree එකක් තියෙනවනම් degree certificates visa එකට දීලා apply කරපු ගමන් එතනිනුත් උබට කේස් නෙහ් මචං, degreeයක් තියාගෙන තවත් degreeඑකක් කරන්න යන්න දෙන්නෙ නෑ කියල තමා මගේ agentකිවුවෙ :yes: හොදම දේ මචං agent කෙනෙක්ව හම්බවෙයන් ගිහින්. පොර A to Zඋබට සීන් එක කියල දෙයි :yes: නැත්නම් 3shys විතරයි නෙහ් valid visa apply කරන්න පුලුවන් :confused: එක පාරින් වැඩේ ගොඩ දාගන්න බලන්න, දෙතුන් පාර applyකරන්න තියාගන්නෙ නැතුව. Good luck..! ;)
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,201
    20,278
    113
    IELTS minimum වත් ගනන් බැරුව ඔසී යන්න එපා PR එකට Max points (8 each) ගන්න ඕනී...ඉතින් කොහොමද ඒක ගන්නෙ මිනිමම්වත් කර ගනන් බැරුව....එහෙ ගියාට හැදෙන කඩ්ඩක් නෑ ස්ටුඩන්ට් කාලෙනම්...