Without IELTS Student Visa

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,985
    22,229
    113
    පැන ගන්න ඕනි නම් නම් ඉතින් එහෙම ගියාට අවුලක් නෑ...සමහර යුනි ඇක්සෙප්ට් කරනවා ඩිග්‍රී එක English මීඩ්යම් නම්...පොඩි යුනි නෙමෙයි ලොකු ඒවා පවා...Swinburne, Deakin....යුනි එකත් එක්ක කතා කර ගනන් ඕනි මම හිතන්නේ....යුනි ඒජන්ට් කෙන්ක්ට....ඔය උන් මෙහෙ සෙමිනා දාද්දි ගිහින් බලන්න...ගිහින් උන්ව ටෝක් කරන්න...
     
    Last edited: