අපේ Wolverine GTR සහෝදරයා තමයි ek එකේ වැඩිම පොස්ට් ගණනක් දාලා තියෙන්නේ. ek එකේ වගේම ලෝකේ forums වලත් වැඩිම forum පොස්ට් ගණනක් දාල තියෙන members ලිස්ට් එකට අපේ Wolverine GTR සහෝදරයා ඇතුලත් වෙනවා. තව පොස්ට් 50000 k 60000k දැම්මොත් world number 1 වෙන්නත් පුළුවන්.
අපි අපේ බුවාට help එකක් දෙමු world number 1 වෙන්න. ජය වේවා..........

Profile - http://www.elakiri.com/forum/member.php?u=158020
At present post count - 209,460
අපි අපේ බුවාට help එකක් දෙමු world number 1 වෙන්න. ජය වේවා..........

Profile - http://www.elakiri.com/forum/member.php?u=158020
At present post count - 209,460
Congratz GTR!!!! 