Wonder Woman බැලුවද?

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,892
    6,762
    113
    38
    Galle
    මම බැලුවා බන්.
    මට නම් පට්ට
    BVS , Supeman film කැලේ
    Story, Action, Music,කෑල්ල, හැමදේම ගානට

    කාලෙකට පස්සේ බලපු සුපිරිම film එකක්

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    3.gif
    3.gif
    3.gif
    3.gif
     
    Bhagie

    Junior member
  • Nov 21, 2010
    156
    9
    18
    Really good film. IMAX 3D balanna puluwan kattiya balanna. Maara experience ekak. Supiri fight scenes tikak tiyenne. Gal Gadot niyamai.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Logan nam supiri... :D
    :yes: :yes:
    ලෝගන් ගූ 69 ක්. ලෝගන්ගෙ කෙල්ල ලොකු වෙන්නෙ කොහොමද කියල ඇඟට ඇඩමැන්ටියම් සැකිල්ල දාපු එකා හිතල නෑ.:D

    ඇයි ඇඩමැන්ටියම් සැකිල්ල වර්ධනය වෙන්න බැරිද ? :eek: සමහර විට කැල්සියම් ඇඩමැන්ටියම් වෙන මොකක් හරි ප්‍රතික්‍රියාවක් ඇඟ ඇතුලෙ වෙනව ඇති :eek: සමහර විට අවුරුද්දෙන් අවුරුද්දට වගේ ඇඩමැන්ටියම් වෙනම inject කරගන්නව ඇති සමහර විට :eek: ඇඩමැන්ටියම් කියන්නෙ ඇත්තට ආවර්තිතා වගුවෙ තියෙන මූල ද්‍රව්‍යයක්ද බං ? නැත්තං ඔය කතාවටම හදපු අලුත් මොකක් හරිද ? :eek: මට නං පට්ට මරණව නිකං ආර්යා ස්ටාක් වගේ :love: කපල බෝලයක් වගේ ඔලුව විසික් කරන එක තමා පට්ට :love: :love:
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    :yes: :yes:

    ඇයි ඇඩමැන්ටියම් සැකිල්ල වර්ධනය වෙන්න බැරිද ? :eek: සමහර විට කැල්සියම් ඇඩමැන්ටියම් වෙන මොකක් හරි ප්‍රතික්‍රියාවක් ඇඟ ඇතුලෙ වෙනව ඇති :eek: සමහර විට අවුරුද්දෙන් අවුරුද්දට වගේ ඇඩමැන්ටියම් වෙනම inject කරගන්නව ඇති සමහර විට :eek: ඇඩමැන්ටියම් කියන්නෙ ඇත්තට ආවර්තිතා වගුවෙ තියෙන මූල ද්‍රව්‍යයක්ද බං ? නැත්තං ඔය කතාවටම හදපු අලුත් මොකක් හරිද ? :eek: මට නං පට්ට මරණව නිකං ආර්යා ස්ටාක් වගේ :love: කපල බෝලයක් වගේ ඔලුව විසික් කරන එක තමා පට්ට :love: :love:

    Ow bn meka patta .
     
    Oct 13, 2016
    2,675
    276

    :baffled: :baffled: