madhawa666:21779641 said:hoda copy ekaka link ekak nedda???
මං LOGAN බලනව![]()

Ares supiri,,need him at least two more films,,,

Logan nam supiri...![]()

ලෝගන් ගූ 69 ක්. ලෝගන්ගෙ කෙල්ල ලොකු වෙන්නෙ කොහොමද කියල ඇඟට ඇඩමැන්ටියම් සැකිල්ල දාපු එකා හිතල නෑ.![]()
සමහර විට කැල්සියම් ඇඩමැන්ටියම් වෙන මොකක් හරි ප්‍රතික්‍රියාවක් ඇඟ ඇතුලෙ වෙනව ඇති
සමහර විට අවුරුද්දෙන් අවුරුද්දට වගේ ඇඩමැන්ටියම් වෙනම inject කරගන්නව ඇති සමහර විට
ඇඩමැන්ටියම් කියන්නෙ ඇත්තට ආවර්තිතා වගුවෙ තියෙන මූල ද්‍රව්‍යයක්ද බං ? නැත්තං ඔය කතාවටම හදපු අලුත් මොකක් හරිද ?
මට නං පට්ට මරණව නිකං ආර්යා ස්ටාක් වගේ
කපල බෝලයක් වගේ ඔලුව විසික් කරන එක තමා පට්ට

![]()
ඇයි ඇඩමැන්ටියම් සැකිල්ල වර්ධනය වෙන්න බැරිද ?සමහර විට කැල්සියම් ඇඩමැන්ටියම් වෙන මොකක් හරි ප්‍රතික්‍රියාවක් ඇඟ ඇතුලෙ වෙනව ඇති