වර්ඩ්ප්‍රෙස් කස්ටම් ඒ කියන්නේ , කවුරුත් හදපු තීම් එකක් නැතුව ,
වර්ඩ්ප්‍රෙස් ලෝකල් එකේ දාගෙන wp-content/themes/ ෆෝල්ඩර් එක ඇතුලට ගිහිල්ලා New Folder එකක් හදලා
style.css
index.php
functions.php
single.php
මේ වගේ ෆයිල් හදාගෙන වී ස් කෝඩ් එකේ තියන් කොටන එකට නේද කස්ටම් කෝඩ් කරනවා කියන්නේ?
ඊට පස්සේ ලෝකල් එකෙන් වර්ඩ්ප්‍රෙස් ඕපන් කරලා , ඩෑශ්බෝඩ් එකෙන් සයිට් එක ඕපන් කරලා බලනවා
මේකේ නිකන් HTML , CSS , JS වලින් සයිට් එකක් හදනවට වඩා පට්ට අමාරුයි වගේ දැනෙනවනේ මිට්ටෝ ...
ඒ අර වර්ඩ්ප්‍රෙස් ෆන්ක්සන් Function දාන්න ඕනේ නිසාද ?
මේකේදී අපි Routes රවුට්ස් එහෙම අර Wp Admin Dashboard eke Pages කියන එකේ නේද හදන්න ඕනේ?
කස්ටම් ගහන්න මන් මේ අල්ලගෙන තියන පොට හරිද නැත්තන් වෙන ක්‍රමය්ක් තියනවද?
මෙහෙම ගැහුවට් පස්සේ SEO , Contact form add කරන්න එහෙම ප්ලගින් දාන්න ඕනේද?
හැමදාම අතට ගන්න ඔබ සැමගේ උපකාර අවැසි මොහොතක්...ස්තූතියි