මචන් ColorMag තීම් එකේ හෝම්පේජ් එක මේ විදියට වෙනස් කරගන්න පුලුවන්ද ? පොස්ට් පෙන්නන විදිය. මේකට widget ගන්න plugin මොනාවා හරි තියෙනවාද ?
https://heavy.com/entertainment/

බම්ප් කරන යාලු හැමෝටම +6කින් සලකනවා
https://heavy.com/entertainment/


බම්ප් කරන යාලු හැමෝටම +6කින් සලකනවා


එක බලලා එක පස්සේ තියෙන ටියුටෝරියල් ටික ෆ්ලොව් කරනවා 