WordPress Multisite.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,347
    21,462
    113
    Wordpress site එකක් තියෙනවා පොඩි හොස්ටින් ප්ලෑන් එකක් එක්ක. සයිට් එකනම් පොඩි ස්ටැටික් සයිට් එකක්. තව පොඩි ස්ටැටික් එකක් එකෙම හොස්ට් කරන්න බැලුවෙ. මෙකට හොදම ක්‍රමේ මොකක්ද? Cpanel එකෙන් ඩොමේන් එක ඇඩ් කරන වෙනම ආයෙ Wordpress install කරල අලුත් එක දාන එකද Wordpress Multisite විදියට කරන එකද? මේ ඔක්කොම කලේ YouTUbe බලන්වැඩි දැනුමක් නෑ මට වෙබ් ගැන. දන්න පින්වතෙක් කුප්පියක් හලන් යන්ඩෝ. :love2: :love2: :love2:
     
    • Like
    Reactions: ntayya

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,347
    21,462
    113
    Epa Multisite use karanna, Site okkoma eka para down wenna puluwan,
    මල්ටිසයිට් යූස් කරන්න ඒපා කියලද කිව්වෙ? කන්ෆියුස් උබෙ උත්තරේ. :unsure: :unsure: :unsure:
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    මල්ටිසයිට් යූස් කරන්න ඒපා කියලද කිව්වෙ? කන්ෆියුස් උබෙ උත්තරේ. :unsure: :unsure: :unsure:
    Cpanel එකෙන් ඩොමේන් එක ඇඩ් කරන වෙනම ආයෙ Wordpress install කරල අලුත් එක දාන එක honday mata hithena widiyata