WordPress වැඩ්ඩො මට උදව් කරන්න 
මගේ website එකට Paid Membership Pro" WordPress plugin එක මම පාවිච්චි කරනවා. මේකේ දැනට ලංකාවට support කරන payment gateways එකක් නෑ.
Payhere වගේ local payment gateway මේකට integrate කරලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?
මේකට ඔයාලා දන්න වෙන මොකක් හරි solution එකක් තියෙනවද?