Advanced Custom Fields Pro ඉල්ලපු අයට ගිය මාසෙ හතර ආපු ලේටස්ට්ම් වර්ෂන් එක දාල තියෙන්නේ. බාගන්ඩ.






Elimentor Pro දැම්මා

ela... oka site ekata dammata awalak ne neda ban?![]()

komada ban activate karanne![]()

machan GravityForms thiyenawada?
ඉගෙන ගන්න අයට ඕනෙ ඒවා විතරද තියෙන්නෙ.
බම්ප් .![]()
ඕන දේකට පාවිච්චි කරහං බං. පුලුවන් නං සල්ලි දීල ගනිං ඔරිජිනල් ඕතර්ගෙන්

තියනවා. උඹට දෙන්නත් පුලුවන්. ඒත් දුන්නට වැඩක් නෑ. මොකද උංගෙ ෆෝම් හදන්න දෙන්නෙ නෑ ඇක්ටිවේශන් කී එක නැතිව.
ade ekath ehemada. monawa karannada ehenam ethin. thanks machan