Wordpress Premium Plugins for free

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    Advanced Custom Fields Pro ඉල්ලපු අයට ගිය මාසෙ හතර ආපු ලේටස්ට්ම් වර්ෂන් එක දාල තියෙන්නේ. බාගන්ඩ.

    අඩෝ සුපිරි මචන් අනිවා ඕන වෙන plugin එකක් නේ ... එල කොල්ලෙක් .. අයි රේප් ++ දෙන්න හිතෙනවා...:D:D:D:D:D:D
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ela... oka site ekata dammata awalak ne neda ban? :confused:

    nulled version නෙමේ ඕවා. ඒ හින්දා දැම්මට අවුලක් නෑ. සැකයි වගේ නං ස්කෑනර් එකකින් ස්කෑන් කරලා බලහං :P
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    machan GravityForms thiyenawada?

    තියනවා. උඹට දෙන්නත් පුලුවන්. ඒත් දුන්නට වැඩක් නෑ. මොකද උංගෙ ෆෝම් හදන්න දෙන්නෙ නෑ ඇක්ටිවේශන් කී එක නැතිව.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඉගෙන ගන්න අයට ඕනෙ ඒවා විතරද තියෙන්නෙ.

    බම්ප් .:dull:

    ඕන දේකට පාවිච්චි කරහං බං. පුලුවන් නං සල්ලි දීල ගනිං ඔරිජිනල් ඕතර්ගෙන්
     
    • Like
    Reactions: P o o L

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඕන දේකට පාවිච්චි කරහං බං. පුලුවන් නං සල්ලි දීල ගනිං ඔරිජිනල් ඕතර්ගෙන්

    මට වැඩක් නෑ නිකම් බම්ප් කලේ :)
    avatar242676_36.gif
     
    • Like
    Reactions: maxtalker

    Achiever

    Well-known member
  • Nov 20, 2017
    440
    429
    63
    තියනවා. උඹට දෙන්නත් පුලුවන්. ඒත් දුන්නට වැඩක් නෑ. මොකද උංගෙ ෆෝම් හදන්න දෙන්නෙ නෑ ඇක්ටිවේශන් කී එක නැතිව.

    ade ekath ehemada. monawa karannada ehenam ethin. thanks machan
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ade ekath ehemada. monawa karannada ehenam ethin. thanks machan

    උඹට බිල්ඩර් එකක් එක්කම ඕන්නං නින්ජා ෆෝම්ස් පාවිච්චි කරපං නැත්තං contact form 7. මං ග්‍රැවිටි ෆෝම්ස් තිබ්බට contact from7 නුත් පාවිච්චි කරනවා සමහර වෙලාවට. ඒක සිරා