මචන්ලා ඉස්සරහට මේ Work From Home Concept එක හරහා අනාගතයේදී මොනවගේ බලපෑමක් තියෙයිද ? ගිය අවුරුද්දේ ඉදන් Covid හන්ද ගොඩක් Companies මේ Method එක පාවිච්චි කරා. ලෝකේ Top Level Companies සමහරක් ඒවා දැන් Permanently Work From Home යන්න තීරණය කරලා තියෙනවා. Efficiency, Cost Cutting, Effectiveness සම්බන්ධව හොඳ ප්‍රතිචාර තියෙනවා. ඉස්සරහට මේ Concept එක හරහා Revolution එකක් වෙයිද ලෝකේ ? 

