Work From Home අනාගතයේදී කොහොම වෙයිද ?

Dexter-D

Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    මචන්ලා ඉස්සරහට මේ Work From Home Concept එක හරහා අනාගතයේදී මොනවගේ බලපෑමක් තියෙයිද ? ගිය අවුරුද්දේ ඉදන් Covid හන්ද ගොඩක් Companies මේ Method එක පාවිච්චි කරා. ලෝකේ Top Level Companies සමහරක් ඒවා දැන් Permanently Work From Home යන්න තීරණය කරලා තියෙනවා. Efficiency, Cost Cutting, Effectiveness සම්බන්ධව හොඳ ප්‍රතිචාර තියෙනවා. ඉස්සරහට මේ Concept එක හරහා Revolution එකක් වෙයිද ලෝකේ ? :confused:
     
    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    Dan kohomath wfh ma karana ekak mara labauak mata hithanne unta , dawas 2 withrak office 3 wfh wage wei , dan oken galawenna amarui ban , eth ban lankawe nam oka karai da sure na , me he in thama hithanne gal ugate in widiyata ,mona thanathurata awath
     
    • Like
    Reactions: Dexter-D

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    IT set eka arunama.Work from home tiya pc ekal handle karanna godak un danne nane bn
    ඒකේ නම් ඇත්තක් තියෙනවා. සමහර Campus Students ලත් ඉන්නවා Lap එකක් හරියට Use කරන්න තාම දන්නේ නැති Campus Out වෙලත්.
     
    • Like
    Reactions: Erzo

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    IT Companies walanam Working from home productive. Habai itin employees la genuine wenna oni wada karaddi, micro manage karana level ekata awoth therumak naha.

    100% Working from home karanna amarui
    Ehema weda karaddi unath epa wenawa kalayak yaddi

    Godak companies karanna yanne on demand office ena method ekak hari rotation method ekak hari :)
    100k inna company ekakata office space eka hadanna pulwan 50k witara wenna. cost eka itiri, employees lata travel time itiriy indala hitala office awith meeting discussions productively karanna puluwan
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    Dan kohomath wfh ma karana ekak mara labauak mata hithanne unta , dawas 2 withrak office 3 wfh wage wei , dan oken galawenna amarui ban , eth ban lankawe nam oka karai da sure na , me he in thama hithanne gal ugate in widiyata ,mona thanathurata awath
    ඔව්. Internet එකේ ඒ ගැන හොයල බැලුවම Top Companies ගොඩක් ඒ Concept එක Permanently කරන් යනවා දැන් . අපේ රටේ නම් ඉතින් අනේ මන්ද බන්.

    IT Companies walanam Working from home productive. Habai itin employees la genuine wenna oni wada karaddi, micro manage karana level ekata awoth therumak naha.

    100% Working from home karanna amarui
    Ehema weda karaddi unath epa wenawa kalayak yaddi

    Godak companies karanna yanne on demand office ena method ekak hari rotation method ekak hari :)
    100k inna company ekakata office space eka hadanna pulwan 50k witara wenna. cost eka itiri, employees lata travel time itiriy indala hitala office awith meeting discussions productively karanna puluwan
    හොඳ පැහැදිලි කිරීමක්. Thanks මචන්.
    ------ Post added on Feb 14, 2021 at 8:55 AM
     
    bitch_please

    Active member
  • Jan 28, 2016
    249
    57
    28
    In Sri lanka also most of the software companies are launching long time plans for WFH , virtusa is providing laptops for all the employees and planning to go working remotely as much as possible. The company currently I'm working for is also considering that, there was a survey to get the employee opinion about this couple of months back
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    අපෝ බන් WFH එපා වෙනවා. මම නම් ඔෆිස් එකට යනවා හේතු කිහිපයක් නිසා,
    1. ගෙදර AC නැ
    2. තනියෙම වැඩ කම්මැලි
    3. ගෝටා තාම unlimited internet දුන්නේ නැ.
    4. ගෙදර ඉදන් වැඩ කරනකොට ඕනවට වැඩිය වැඩ කෙරෙනවා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අපෝ බන් WFH එපා වෙනවා. මම නම් ඔෆිස් එකට යනවා හේතු කිහිපයක් නිසා,
    1. ගෙදර AC නැ - සන්ස්කෘතිකයි
    2. තනියෙම වැඩ කම්මැලි - සන්ස්කෘතිකයි එකගයි
    3. ගෝටා තාම unlimited internet දුන්නේ නැ. - දේශපාලනිකයි එකගයි
    4. ගෙදර ඉදන් වැඩ කරනකොට ඕනවට වැඩිය වැඩ කෙරෙනවා - එකම දේ ඉතින් ට්‍රෑවලින් ටයිම් එක ඉතුරු වෙන එක තමා.. නෑත්නම් වෑඩ කරන වෙලාව නම් වෑඩි වුනා පට්ට විදිහට
     
    • Like
    Reactions: TNHM