මේ ටිකේ ගෙදරට වෙලා ම ඉදලා අම්බානෙක මහත් වෙලා... පොඩි එක්සර්සයිස් පාරක් දාලා ටිකක් බර අඩු කරගන්න බැලුවේ..
දැනට කාඩියෝ වගේ වෙන්න එක්සර්සයිස් ටිකකුයි වේයිට් ට්‍රේනින් වලට රෙසිස්ටන් බෑන්ඩ් වගයක් අරන් ටික ටික කරගෙන් යනවා..
හොද වර්කවුට් ප්ලෑන් එකක් හදා ගන්න ඕන..
View : - THE BEGINNER SHRED PROGRAM
මෙන්න මේ ප්‍රොග්‍රෑම් එකේ රෙසිස්ටන්ට් බෑන්ඩ් වර්කවුට් එකක් තියනවා.. මේක හරි මේ වගේ එකක් හරි හොයාගන්න පුලුවන් නම් ලින්ක් ස් දාන්නෝ..