මෙදා සැරේ ශ්රී ලාංකිකයින්ට World Cup එක ගැන කිසිම උනන්දුවක් නැහැ. අඩුම තරමේ කතා කරන්නේවත් නැහැ. මොකද මේකට හේතුව. ?
මිනිස්සුන්ට ක්රිකට් එපා වෙලාද ?
නැත්නම් දියුණු රටවල වගේ අපේ ලංකාවෙත් මිනිස්සු බුද්ධිමත් වෙලාද. ? නව පරපුර ක්රිකට් වලට එචර ඇල්මක් නැහැ වගේ. මන් මේ ලගකදී දවසක් අවුරුදු 18 ක් වගේ කොල්ලෙක්ගෙන් ඇහුව මැච් එක මොකක් වෙයිද කියල උන් World Cup තියනවා කියලවත් දන්නේ නැහැ. තව දෙතුන් දෙනෙක් ගෙන් ඇහුවත් උන් මැච් බලන්නේ නැහැ ලු.
ඉන්දියන් කාරයෝනම් ක්රිකට්වලට ජිවිතේ උනත් දෙයි. දේවල හදල වැදුම් පිදුම් පවා කරයි.
Last edited:


