World Cup 2015

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
2015-Cricket-World-Cup.png


මෙදා සැරේ ශ්‍රී ලාංකිකයින්ට World Cup එක ගැන කිසිම උනන්දුවක් නැහැ. අඩුම තරමේ කතා කරන්නේවත් නැහැ. මොකද මේකට හේතුව. ?

මිනිස්සුන්ට ක්‍රිකට් එපා වෙලාද ?

නැත්නම් දියුණු රටවල වගේ අපේ ලංකාවෙත් මිනිස්සු බුද්ධිමත් වෙලාද. ? නව පරපුර ක්‍රිකට් වලට එචර ඇල්මක් නැහැ වගේ. මන් මේ ලගකදී දවසක් අවුරුදු 18 ක් වගේ කොල්ලෙක්ගෙන් ඇහුව මැච් එක මොකක් වෙයිද කියල උන් World Cup තියනවා කියලවත් දන්නේ නැහැ. තව දෙතුන් දෙනෙක් ගෙන් ඇහුවත් උන් මැච් බලන්නේ නැහැ ලු.


ඉන්දියන් කාරයෝනම් ක්‍රිකට්වලට ජිවිතේ උනත් දෙයි. දේවල හදල වැදුම් පිදුම් පවා කරයි.

 
Last edited:

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මොන බම්බුවක්ද බං
    අපේ උන් උඩ දාදා සිංහ‍යෝ සිංහයෝ කියල මැරෙන්න හදනවා
    උන් ආතල් එකේ පරම්පරා හතකට හම්බකරගන්නව
     

    timb00

    Junior member
  • Dec 11, 2014
    255
    12
    18
    මොන බම්බුවක්ද බං
    අපේ උන් උඩ දාදා සිංහ‍යෝ සිංහයෝ කියල මැරෙන්න හදනවා
    උන් ආතල් එකේ පරම්පරා හතකට හම්බකරගන්නව
    :shocked::yes::yes: ekath aththa..anika oka dinuwath, paradunath tika kalekatane ban..cricketslata paradunath salli,paradunath salli:rolleyes: