World cup Live Score ඩෙස්ක්ටොප් එකේ....

සූkiri

Member
Feb 25, 2011
126
20
0
World cup Live Score ඩෙස්ක්ටොප් එකේ....

මේ දවස්වල ඉතින් හැමෝම මැච් බලනවනේ, ඒත් ටී.වී එකක් ලඟට වෙලා මැච් එක බලන්න බැරි අය කොච්චර ඉන්නවද. ඒ අයටනම් මේක ගොඩක් වැදගත් වෙයි. වැඩෙත් කරන ගමන්ම මැච් එකේ තත්වෙත් සජීවීවම බලාගන්න පුළුවන්. Score එක විතරක් නෙමෙයි රන් රේට් එක, බෝලෙන් බෝලෙට සජීවී තොරතුරැ තව ගොඩක් දේවල් තියෙනවා.

මේකත් ඩෙස්ක්ටොප් ගැජට් එකක් වගේ එකක්, 2.5MB විතර තියෙන්නේ.

live+score.JPG

source

බා ගන්න
 
Last edited:

udarapath

Active member
  • Apr 16, 2008
    2,016
    253
    31
    Pissan Kotuwe
    tawa deyak kiyannam Blogger kenek widiyata umbata fit ekata mcn
    Ziddu ekata upload karanna epa bn un pay karanne neh
    upload karanawanam Fileseve upload karapn
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මචන් මැච් දෙකක් යනවනම් මොකෝ වෙන්නේ ? :rolleyes::nerd::baffled:
    උබේ අකුරු පාටත් වෙනස් කරපන් ;) කියවන්න ගියාම පොට්ට වෙනවා