WOW.LK අයිටම් එක ආවේ නෑ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇයි බන් ඩිලිවර් කරාම පේ කරන ඔප්ශන් එකක් නැද්ද ඕකෙ...

    EZ කෑෂ් තිබ්බ නිසා එකෙන් ගෙවුවා බන් ඉතින්
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    කෝල් කරාම තියෙනවා කිවා මචන්. දැන් නෑ කියන්නේ. :eek:

    ගිහින්ම බලහන් නැත්තන් හරියන්නේ නෑ.නත්තල් වලට කලින් පලයන්, නැත්තම් උන් කුරු කුරු ගානවා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගිහින්ම බලහන් නැත්තන් හරියන්නේ නෑ.නත්තල් වලට කලින් පලයන්, නැත්තම් උන් කුරු කුරු ගානවා

    ෆෝන් එකෙන් එක එක බොරු ගහනවා වගේ බන්. ගිහින් ම කතා කරලා එන එක හොදයි වගේ.
    උන් ෆෝන් එකෙන් රවට්ටලා හිනාත් වෙනවා ඇති බන් :baffled:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    :baffled: අඩේ එහෙමත් එකක් ද... එක දැන් දන්නේ

    නෑ බං උන්ගේ warehouse දෙකක් තියෙනවා.උන් suppliers ලාගෙන් ගෙනල්ලා store කරන් ඉන්නවා.පෙලක් ඒවා උන් suppliers ගෙන්ම ඩිලිවරි කරනවා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නෑ බං උන්ගේ warehouse දෙකක් තියෙනවා.උන් suppliers ලාගෙන් ගෙනල්ලා store කරන් ඉන්නවා.පෙලක් ඒවා උන් suppliers ගෙන්ම ඩිලිවරි කරනවා

    මම කතා කරාම කිවා සොෆ්ට්ලොජික් එකේ ස්ටොක් ඉවර වෙලා කියලා. එහෙම වෙන්න පුලුවන්ද බන් ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කතා කරලා බැනපං බං

    තාම බැන්නේ නෑ මචන්. සල්ලි අයිටම් එකයි දෙකම නැති වෙයි කියලා.
    දැන් නම් බනින්නමයි හිතෙන්නේ. :yes:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    ෆෝන් එකෙන් එක එක බොරු ගහනවා වගේ බන්. ගිහින් ම කතා කරලා එන එක හොදයි වගේ.
    උන් ෆෝන් එකෙන් රවට්ටලා හිනාත් වෙනවා ඇති බන් :baffled:

    වැඩ කරන උන් ගොඩක් හම්බයෝ බං, බයිලා තමා ගානවා.ගිහින් හම්බ වෙලා කතා කරහන්.2nd Floor Management People.සද්දයක් දාපන්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    2.gif
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    මම කතා කරාම කිවා සොෆ්ට්ලොජික් එකේ ස්ටොක් ඉවර වෙලා කියලා. එහෙම වෙන්න පුලුවන්ද බන් ?

    එහෙම වෙන්න පුලුවන් සීසන් එක නිසා බඩු ඉවර වෙලා වෙන්නත් පුලුවන්.ඒ උනාට උබ ඕඩර් එක දානකොට බඩු තිබ්බා නේ.ඒ නිසා බඩු නැත්තම් රිෆන්ඩ් ඉල්ලපන්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වැඩ කරන උන් ගොඩක් හම්බයෝ බං, බයිලා තමා ගානවා.ගිහින් හම්බ වෙලා කතා කරහන්.2nd Floor Management People.සද්දයක් දාපන්

    නත්තල් හින්ද දැන්ම කරන දෙයක් කරන එක හොදයි වගේ නෙහ් බන්. නැත්තම් ජනවාරි වෙද්දී උන්ට අමතකත් වෙයි ඔර්ඩර් එකත්. මේ වගේ ජරා වැඩක් කරොත් ඕකුන් තමා ඉතින් කරන්නේ බන්. මහා ජරා උන් බන් :angry:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහෙම වෙන්න පුලුවන් සීසන් එක නිසා බඩු ඉවර වෙලා වෙන්නත් පුලුවන්.ඒ උනාට උබ ඕඩර් එක දානකොට බඩු තිබ්බා නේ.ඒ නිසා බඩු නැත්තම් රිෆන්ඩ් ඉල්ලපන්

    ඒ උනාට බන් වෙන සොෆ්ට්ලොජික් බ්‍රාන්ච් වල ඒ අයිටම් එක තියෙනවා. උන් ගන්න තැන නැත්තම් වෙනින් තැනකින් ගෙනත් දෙන්න වත් මුන්ට බැරිද... :baffled: ආයේ නම් කිසි දෙයක් ගන්නේ නෑ බන් ඕකෙන්