Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    53

    Suntel WoW කිව්වාම කවුරුත් දන්නව ඇතිනේ. නොමිලේ ඇඩ් දාන් පුලුවන් සයිට් වලින් ඉදිරියෙන්ම තියෙන් ඉතින් Suntel WoW තමයි. මේ නොදන්න කෙනෙක් නැති තරම්. ඔයාලගේ ජංගම දුරකථන කම්පියුටර් ලැප්ටොප් මෝටර් සයිකල් වාහන එකී මෙකී නොකී හැමදෙයක්ම මේකෙ දාන්න පුලුවන්.
    ඉතින් කාලයකට කලින් WoW එක් CHAT කරන්න පහසුකමක් දීල තිබුනා. ඒත් මෑතක් වෙනකම්ම ඒක වැඩ කලේ නෑ. ඒ දවස්වලනම් CHAT එකේ ගොඩාක් හොද යාලුවො හිටිය. මොකද අනිත් සයිට් වගේ මේකේ බොරු කරන්න බෑ. හොරුන්ට ඉන්නත් බෑ. චාටර් චැට් එකක් නෙවෙයි.
    ඉතින් මචන්ලා සතුටු දායක ආරංචියක් කියන්නයි යන්නෙ. ඔන්න ආයෙත් WoW CHAT එක් ආයෙත් වැඩ කරනවා. හැබැයි එදා හිටපු යාලුවො කවුරුත් නෑ. ඉතින් ඔයාලත් එදා WoW CHAT එකේ හිටියනම් පොඩ්ඩක් ලොග් වෙලා බලන්න. ඔයාලගේ යාලුවන්ටත් කියන්න.

    මෙන්න ලින්ක් එක
    http://www.wow.lk/home/
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මට කෙල්ලෙකුත් සෙට් උනා බන් වාව් චැට් එකෙන්.ඉස්සර ඉතින් කෝකටත් තිබුනෙ ඕක තමයි.
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    කව්රුත් චැට් එකට එන්නෙ නෑ වගේ. වැඩ නැතුවට නේද?:lol: