write-protected USB drive

The maniac

Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    help 1 ඔන කෝ්මද බන් write-protected USB drive 1 format කරන්නේ :sorry:
    Software ගොඩකින් try කළා දන්න කෙනෙක් ඉන්නවනමි help 1 දෙන්ඩෛා් :yes:


    Capture.PNG
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    දැන් මොන මොන විදි වලින්ද ට්‍රයි කරලා බැලුවේ?

    ඩිස්ක් මැනේජ්මන්ට් ගිහින් ෆොර්මැට් කරන්න බැලුවද?
    dos වලින් ට්‍රයි කලාද?
    linux වගේ os එකකින් බැලුවේ නැද්ද?
     

    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    දැන් මොන මොන විදි වලින්ද ට්‍රයි කරලා බැලුවේ?

    ඩිස්ක් මැනේජ්මන්ට් ගිහින් ෆොර්මැට් කරන්න බැලුවද?
    dos වලින් ට්‍රයි කලාද?
    linux වගේ os එකකින් බැලුවේ නැද්ද?

    ඩිස්ක් මැනේජ්මන්ට් / dos :no: