මචන්ලා අද මන් ඔයාලට කියන්න යන්නෙ WWE ගැන.
අපේ හුගාක් කට්ටිය හිතන්නෙ WWE වල කරන දෙවල් තනිකර බොරු කියලා...
එත් ඉස්සර wcw වගෙ නෙවෙ....
මෙවා වල script එකකට program එක run කරත් fights ඔක්කොම ඇත්ත.
මොකද match දිනන තරමට තමා එගොල්ලොට show එකේ place එකක් ලැබෙන්නෙ.
wwe champion & heavy weight champion වගෙ title belt ගන්න තියන අයට salary හුගක් වැඩි. john cena, randy වගෙ අයට හුගක් හොද contract තියෙනවා.
තව ගොඩාක් විස්තර තියනවා. පස්සෙ කියන්නම්කෝ...
දැන් මම කියන්න හදන්නෙ අපි මෙ බොරු කරනවා කියලා කියන කට්ටිය කරන හොද වැඩක් ගැන...
"Tribute to Troops 2011"
මෙතනින් දැනගන්න පුලුවන් කොච්චර කට්ටිය WWE එකට support කරනවද කියලා.....
බලන්නකො මෙ clips ටික....
WWE එක බොරු නම් මෙච්චර කට්ටිය ඔය shows බලන්න එයිද ?????
US Army ඔච්චර support කරයිද ????
US President + Celebrities මෙවට support කරයිද ??????