X Alien සින්දුවේ සිද්දිය
මචන්ලා මීට දවස් 2කට ඉස්සෙල්ලා මට නිකමට X alien කියලා 2012 upload කරපු views 200 තිබ්බ comments 12 වගේ තිබ්බ vedio එකක් youtube එකේ හම්බුනා , එක මන් fun එකට එළකිරි එකේ upload කලා , යකෝ දවසක් ගියේ නෑ බෝල මේක පට්ට විදිහට UP වෙලා ආවනේ ... දැනටමත් total views +110,400, මට පෙන විදිහට ලංකා ඉතිහාසේ මෙච්චර comments තොගයක් හම්බවෙච්ච video වක් මන් තාම දැකලා නෑ. දැනටමත් comments 4,180. comments වැටෙන්නේ තප්පරේට, මේ දැන් දාපු චොම්මෙන්ට් එකක් කියවන්න page එකේ පල්ලෙහට යන්න ඕනේ.
vedioවේ ප්රසිද කම කියන්නේ සමහර උන් advertisment උත් දානවා comments විදිහට තමන්ගේ බඩු විකුණගන්න. ගොඩක් කට්ටිය කුඩු ගැහුවා වගේ එන්නේ දාලා තියෙන comments බලන්න
මේන් මේ vedio එක අරන් එළකිරි එකේ දාපු මෝඩකම කියලා සමහර විට හිතෙනවා ඒ කෙල්ලට සමහර උන් comment කරන විදිහ දැක්කම. ඒ අස්සේ පුදුමයි ඇයි මේ කෙල්ල මේ වෙදිඔව remove කලේ නැත්තේ කියලා
comments අතර තිබ්බ comments ටිකක් :
නංගී ඔයා දිගටම ඔහොම upload කරන්න. ඔයා සින්දු කියනවා කෙසේ වෙතත් කොමඩි ස්ටා කෙනෙක් විදියට ඉදිරියට යන්න පුළුවන්.
දහයට පහයි වඩේ.... කොමෙන්ට් බලන ගමන් කන්න වඩේ ... උණු උණු උඹලකඩ වඩේ .. දහයට පහයි වඩේ,...
අද උදේ මම නැගිටනකොට මගේ මියා මැරිලා. ඊයේ රෑ මම මේක නිකන් ඇහුවේ. මම මොකද දැන් කරන්නේ?? මගේ මියා මැරිලා අයියෝ ඊයෙත් පුසියෙක් එක්ක සෙල්ලන් කරා. අද උදේ බලනකොට මැරිලා. අයියෝ දෙයියනේ මොන විනාසයක්ද... මගේ මියා..............
දැන් මේක control කරන්න බැරි තරමට අන්තර්ජාලයේ ප්රසිද්ද වෙලා ඉවරයි .

Last edited: