X Alien සින්දුවේ සිද්දිය

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඒ කියන්නේ උබ තමයි මේකට වග කියන්න ඕනි. ...බලපන් දැන් අර දැරිවිගේ අනාගතේ බාර ගන්නේ කව්ද ?:D
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ikman.lk එකටත් වැඩිය ඉක්මන්ලු මේකේ :D

    969748_135335846677481_648283241_n.jpg
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    සුවර් මේ කෙල්ල දිවි නහගන්නේ නෑ, මොකද මේ කෙල්ලට ඕනේ උනේ ජනප්‍රිය වෙන්න කොමහරි මේ කෙල්ල ජන අප්‍රිය වෙලා ඉන්නවා, ඒ කියන්නේ කෙසේ වෙතත් ප්‍රසිද්ද වෙලා. එකයි කෙල්ල ඔය වීඩියෝ එක අයින් කරන්නේ නැත්තේ, ඔනන බලන්න ටීවී ප්‍රෝග්‍රෑම් එකක්ටත් එන්නේ නැද්ද කියල.
    මේ වගේ විඩියෝස් ලංකාවට අලුත් උනත් යුටුබ් එකට අලුත් නෙවි.
    :rolleyes:
     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    X Alien සින්දුවේ සිද්දිය

    මම මිට දවස් 2,3 ට පෙර එලකිරියේ කුක්කු බබා නම් සහෝදරයා විසින් අප්ලොඩ් කර තිබු X alien සින්දුව පිස්සන් කොටුව පෙජ් එකෙන් ශෙයාර් කලේමි.... දෑනට total views +110,400, comments 4,180.comments වැටෙන්නේ තප්පරේට....

    vedioවේ ප්‍රසිද කම කියන්නේ සමහර උන් advertisment උත් දානවා comments විදිහට තමන්ගේ බඩු විකුණගන්න. ගොඩක් කට්ටිය කුඩු ගැහුවා වගේ එන්නේ දාලා තියෙන comments බලන්න

    බුකිය තුල පලමුව මේම විඩියෝව අප්ලෝඩ් කිරිමට හෑකිවිම පිලිබදව ඈත්තේ නිහතමානි ආඩම්බරයකි.... පසුව වෙනත් පේජ් අප අනුගමනය කරමින් මෙය ශෙයාර් කරන ලදි...

    medhani මේම විඩියෝව 2012 දි අප්ලොඩ් කරන ලද අතර කුක්කු බබා මෙය එලකිරියේ දමන විට views 200 හා comments 14 පමනක් තිබි ඈත...

    මේ විඩියෝව ජනතාව අතරට යෑමේ අඩිතාලම දමන ලද්දේ එලකිරියේ කුක්කු බබා විසින් වන අතර බුකිය තුල ජනප්‍රිය කරන ලද්දේ අප පිටුව තුලිනි....

    මේ විඩියෝව ජනප්‍රිය වුවේ එලකිරියේ කුක්කු බබා හා විරාජ් ගමගේ වන මා ගේ උත්සහයෙනි,,,

    මේන් මේ vedio එක අරන් එළකිරි එකේ දාපු මෝඩකම කියලා සමහර විට හිතෙනවා ඒ කෙල්ලට සමහර උන් comment කරන විදිහ දැක්කම. ඒ අස්සේ පුදුමයි ඇයි මේ කෙල්ල මේ විඩියෝව remove කලේ නැත්තේ කියලා

    comments අතර තිබ්බ comments ටිකක් :
    නංගී ඔයා දිගටම ඔහොම upload කරන්න. ඔයා සින්දු කියනවා කෙසේ වෙතත් කොමඩි ස්ටා කෙනෙක් විදියට ඉදිරියට යන්න පුළුවන්.

    දහයට පහයි වඩේ.... කොමෙන්ට් බලන ගමන් කන්න වඩේ ... උණු උණු උඹලකඩ වඩේ .. දහයට පහයි වඩේ,...

    අද උදේ මම නැගිටනකොට මගේ මියා මැරිලා. ඊයේ රෑ මම මේක නිකන් ඇහුවේ. මම මොකද දැන් කරන්නේ?? මගේ මියා මැරිලා අයියෝ ඊයෙත් පුසියෙක් එක්ක සෙල්ලන් කරා. අද උදේ බලනකොට මැරිලා. අයියෝ දෙයියනේ මොන විනාසයක්ද... මගේ මියා..............

    දැන් මේක control කරන්න බැරි තරමට අන්තර්ජාලයේ ප්‍රසිද්ද වෙලා ඉවරයි .

    මේ තුල කුක්කු බබා ගේ අදහස් ද පවතින බව කරුනාවෙන් සලකන්න....

    විරාජ් ගමගේ

    machan man mage page eke mehema damma hode
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මෙකෙන් එක දෙයක් පැහැදිලි වෙනවා එළකිරි එකට ලංකාවේ අන්තර්ජාලය තුල දැවැන්ත බලපෑමක් කරන්න පුලූවන් කියලා :):):)
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    මචො, ඔය සීන් එකට සම්පූර්න වග කියන්න ඕන kukkubaba, අපි ඔක්කොම ඔය Video එක දැක්කෙ කුක්කු බබ නිසා, ඕකෙ මුලම Comments ටික දැම්මෙ අපේ EK හැත්ත බුරුත්ත. . .. . . පස්සෙ තමයි ඔය එක එක මොන්ගල් ඩයල් රත් වෙලා ආවෙ. ..

    ඔය කෙල්ල කුක්කු බබගෙ Ex කියන එක අපි දැනට අමතක කරමුකො. ...


    ඒත් උපරිම වේදනාවෙ සලකුනු™ කියන්නෙ, උක්ත පුද්ගලයා ඔය Video එකට Comments දාන්නම Youtube Account එකක් හදාගෙන, ,, මේවා කාට කියන්නද බං ??

    මේක කුමන්ත්‍රනයක්,,,,
     

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    ඉතින් බන් ඒකිට ඕනේ නම් ඕක delete කරලා දාන්න පුළුවන් නේ. ඇයි එකී එහෙම කරන්නේ නැත්තේ.

    dan parakku wadi. :( kollo tika video eka download karala hard drive eke thiyan innawa athi. monawahri deyak internet ekata dammoth damma thamai. aai delete karana eka boru wadak. kollo tika me video eka reupload karala aai comment aathal ekak gani.