X Alien සින්දුවේ සිද්දිය
මම මිට දවස් 2,3 ට පෙර එලකිරියේ කුක්කු බබා නම් සහෝදරයා විසින් අප්ලොඩ් කර තිබු X alien සින්දුව පිස්සන් කොටුව පෙජ් එකෙන් ශෙයාර් කලේමි.... දෑනට total views +110,400, comments 4,180.comments වැටෙන්නේ තප්පරේට....
vedioවේ ප්රසිද කම කියන්නේ සමහර උන් advertisment උත් දානවා comments විදිහට තමන්ගේ බඩු විකුණගන්න. ගොඩක් කට්ටිය කුඩු ගැහුවා වගේ එන්නේ දාලා තියෙන comments බලන්න
බුකිය තුල පලමුව මේම විඩියෝව අප්ලෝඩ් කිරිමට හෑකිවිම පිලිබදව ඈත්තේ නිහතමානි ආඩම්බරයකි.... පසුව වෙනත් පේජ් අප අනුගමනය කරමින් මෙය ශෙයාර් කරන ලදි...
medhani මේම විඩියෝව 2012 දි අප්ලොඩ් කරන ලද අතර කුක්කු බබා මෙය එලකිරියේ දමන විට views 200 හා comments 14 පමනක් තිබි ඈත...
මේ විඩියෝව ජනතාව අතරට යෑමේ අඩිතාලම දමන ලද්දේ එලකිරියේ කුක්කු බබා විසින් වන අතර බුකිය තුල ජනප්රිය කරන ලද්දේ අප පිටුව තුලිනි....
මේ විඩියෝව ජනප්රිය වුවේ එලකිරියේ කුක්කු බබා හා විරාජ් ගමගේ වන මා ගේ උත්සහයෙනි,,,
මේන් මේ vedio එක අරන් එළකිරි එකේ දාපු මෝඩකම කියලා සමහර විට හිතෙනවා ඒ කෙල්ලට සමහර උන් comment කරන විදිහ දැක්කම. ඒ අස්සේ පුදුමයි ඇයි මේ කෙල්ල මේ විඩියෝව remove කලේ නැත්තේ කියලා
comments අතර තිබ්බ comments ටිකක් :
නංගී ඔයා දිගටම ඔහොම upload කරන්න. ඔයා සින්දු කියනවා කෙසේ වෙතත් කොමඩි ස්ටා කෙනෙක් විදියට ඉදිරියට යන්න පුළුවන්.
දහයට පහයි වඩේ.... කොමෙන්ට් බලන ගමන් කන්න වඩේ ... උණු උණු උඹලකඩ වඩේ .. දහයට පහයි වඩේ,...
අද උදේ මම නැගිටනකොට මගේ මියා මැරිලා. ඊයේ රෑ මම මේක නිකන් ඇහුවේ. මම මොකද දැන් කරන්නේ?? මගේ මියා මැරිලා අයියෝ ඊයෙත් පුසියෙක් එක්ක සෙල්ලන් කරා. අද උදේ බලනකොට මැරිලා. අයියෝ දෙයියනේ මොන විනාසයක්ද... මගේ මියා..............
දැන් මේක control කරන්න බැරි තරමට අන්තර්ජාලයේ ප්රසිද්ද වෙලා ඉවරයි .
මේ තුල කුක්කු බබා ගේ අදහස් ද පවතින බව කරුනාවෙන් සලකන්න....
විරාජ් ගමගේ
machan man mage page eke mehema damma hode