X Files වලට කැමති කට්ටිය මෙහාට එන්න

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අපි මේ thread එකේ X- Files ගැන කතා කරමු. අපි season 1 එකේ ඉඳලා කතා කරමු. x files යනු FBI එකේ නිලධාරියෙක් සහ නිලධාරිනියක් වටා ගෙතුණු ටාට්‍ය මාලාවකි ඔවුන් දෙදෙනා එක්ව අද්භූත සංසිද්ධීන් (paranormal Activity ) පිළිඹදව පරෙශ්යන පවත්වනවා. ඒ අතරතුර ඔවුන්ට පිටසක්වල ජීවීන් පිළිඹදව දැන ගන්නට ලැබෙනවා, X files වල අද්භූත සංසිද්ධීන් වලට වඩා වැඩියෙන් අවධානය යොමු කෙරෙන්නේ පිටසක්වල ජීවීන් පිලිම්බන්දවයි.



season 1

season 1 එකේදී වෙන්නේ Fox Mulder ට Scully ව හම්බවෙනවා. ඊට පස්සේ ඒ දෙන්නම අද්භූත දේවල් වල පරෙශ්යන කරන්න පටන් ගන්නවා. එත් එක්ක ම ඒගොල්ලන්ට ආරංචි වෙනවා එක්සත් ජන පද රජය සහ පිට සක්වලා ජීවීන් එක්වෙලා පෘතුවිය colonize කිරීමට යන බව. එතනින් තමයි කතාව පටන් ගන්නේ.ඔවුන් විවිධ හෝඩුවාවන් ඔස්සේ පිටසක්වල ජීවීන් පිළිඹදව සොයා යාමට පටන් ගන්නවා. ඔවුන්ට තොරතුරු දෙන රජයේ ඉහල නිලධාරීන් පවා හමුවෙනවා. එත් පසුව ඔවුන්ද රජය විසින් ඝාතනය කරනු ලබනවා.


ඇමරිකානු රජයට පිටසක්වල ජීවීන්ගේ තාක්ෂනය ලැබිලා තියෙනවා. ඒ මගින් ඔවුන් අධි තාක්ෂණික යානා නිෂ්පාදානය කරනවා. විටෙක Mulder රහස් යානා නිෂ්පාදනය කරන ස්ථානයකට ඇතුළු වෙනවා, එහිදී අවාසනආන්ත ලෙස ඔහු ඇත අඩංගුවට පත්වෙනවා. season1 එකේ අවසානයේදී ඒ දෙපලට හෝඩුවාවක් ලැබෙනවා පිටසක්වල ජීවීන් සහ මිනිසුන් ගේ ජාන යොදාගෙන ඇමෙරිකානු රජය පරෙශ්යන කරන බවට.


කට්ටිය තව season 1 එකට ADD කරන්නකෝ. පස්සේ season 2 එක දාන්නම්.
මමත් ආසම කතාවක් එකෙ කතාතෙමාවට තමයි මම ගොඩක්ම කැමති පිටසක්වලයො,පියබන පිරිසි,සුපිරිසෙබලු විතරක් නෙමෙයි ජනප්‍රවාදවල එන කතා උනත් මෙකට සම්බන්දයි
මම Xfiles කියන එකට ටික එකතු කරන්නම් අවුලක් නැ නෙ
X-file කියන්නෙ FBI (federal bureau of investigation) එකෙන් මෙහෙයවන් පරික්ශන වලින් අබිරහස් විශගන්න බැරි පරික්ශණ ‍x ෆයිල් කියල හදුන්වනෝ එවා පරික්ශාකරන නිලදාරියා තම්යි ෆොක්ස් මොල්ඩ්‍ර් කියන්නෙ එයාගෙ වැඩ නිසා රජයවිසින් වසන්කරන අපාරාද හෙලි වෙනවා මොල්ඩර් කියන්නෙ ඔනිම දෙයක් වෙන්න පුලුවන් කියලා හිතන කෙනෙක් එක නිසා ගොඩක් පරිශන විසදෙනවා එත් හැබයි එවා ඔප්පු කරන්න සාක්ශී නැතිකරනවා එව කරන්නෙ රජයට සම්බන්ද අය ඒ අය ජනාදිපතිටත් ඉහලින් වැඩකරන අය FBIඑක ඇතුලෙම ඉගල පුටුව් අලත් ඉන්න්ව ඒ අය මොල්ඩර්ගෙ වැඩ නිසා ත්මන්ගෙ රහස් එලිවෙනවා කියාලා බයට Scully කියන පරික්ශක වරියව මොල්ඩර්ගෙ සහයිකාව කරනවා මොකද Scully කියන්නෙ විද්යාත්මක හෙතුවක් නැතුව කිසි දෙයක් පිලිනොගන්න කෙනෙන් කොහොම හරි පරික්ශන කරගෙන යද්දි Scullyත් මොල්ඩර්ගෙ වැඩ ගැන පැහැදිමක් ඇති වෙනවා.............................................................

 

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,191
    1,794
    113
    Badulla
    එල එල මම x files ඉස්සෙල්ලම වගෙ බෑලුවෙ 2වසරේ හරි 3හරි ඉද්දි.එදා ඉදන්ම මම කෑමතිම කතාවක් තමයි මෙක.
    ටිවි එකේ ගියපු හෑම සෑරේම වරද්දන්නේ නෑතුව බෑලුවා
    complete සේට් එකම මගේ ලග තියෙනව
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එල එල මම x files ඉස්සෙල්ලම වගෙ බෑලුවෙ 2වසරේ හරි 3හරි ඉද්දි.එදා ඉදන්ම මම කෑමතිම කතාවක් තමයි මෙක.
    ටිවි එකේ ගියපු හෑම සෑරේම වරද්දන්නේ නෑතුව බෑලුවා
    complete සේට් එකම මගේ ලග තියෙනව
    මට දිපන්කො අයෙත් බලන්න ආසයි
    :)
     

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    මාත් ගොඩාක් කැමති TV Series එකක් තමයි..
    හැබැයි මම එහෙන් මෙහෙන් තමයි බැලුවේ. ඒක නිසා විස්තර කීමට නම් හැකියාවක් නැත..
    මටත් full series තියෙන එල කොල්ලෙක් dvd ටික දීපල්ලකෝ..
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මාත් බැලුවා අවසානේ අර මල්ඩර් අයින් කරලා වෙන එකෙක් දැම්මට පස්සේ බලන එක නතර කලා