මටනම් X Files කියන්නේ දෑනට ලොකේ තියෙන හොදම TV Series එක........ ඔක මුලින්ම මම බලුවෙ මම 3 -4 හරි වසරෙ ඉන්නකොට .. ඉට පස්සෙ ට්ව් එකේ 4-5 වතාවක්ම ගියානේ ... පස්සෙ FULL series එකම Download කරල බලුවා 10 පාරක් විතර...
පුදුමේ කියන්නේ ඔය මොකක් හරි File එකක් ඩවුන්ලෝඩ් වෙනකම් බලන් ඉන්න උනාම හරි කම්මලි කමක් දෑනුනම හරි කරන්නේ අයෙත් X Files Episode එකක් බල බල ඉන්න එක..... මටනම් මෑරෙනකම්ම X Files බලන්න පුලුවන් එපා වෙන්නේ නෑතුව...
HIRU Fm eketh X files yanawa neda?