මචන්ලා මට ෆෝන් ගැන දන්නා කෙනෙක් කියනවද X10 ෆෝන් එකේ Housing එක මාරු කලාම ලෙඩ එනවද කියල? විශේෂයෙන් ම ඩිස්පලේ එක අවුල් යනවද කියල මට පොඩ්ඩක් පහැදිලි කරනවද.?? :confused::confused::confused::confused::confused::confused: