Xbee එකක් ගන්න ආසාවක් ආවා

Gunther

Well-known member
  • Jun 6, 2017
    3,859
    4,242
    113
    Look 1k wenasa use karana kota therei...100kmph Hustler 1k yanakota n 100kmph Xbee 1k yanakota...View attachment 86903

    Mata kalin thibbe Hustler 1k mama dannawa wenasa hodatama...

    hustler එක කොච්චර කල් යුස් කලාද ?? මොනාද ආපු repairs ?? තෙල් කොච්චර වැඩ කලාද city limits ??
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo

    1 year n 6 months...Kisima repair 1k kale naaa service witarai...
    Personally import kale 0 millage (200km wage set wela thibba Hambantotain ganna kota.
    2016 Gatte 2015 Manufacturer car 1k.
    18,000km wenakam use kala..
    Moratuwa to Malabe thamai giye...(15-19kmpl) habai off peak time 1k.

    Mama sell kale Xbee 1k ganna one nisa...

    Total cost for import 2016 (3.0M)
    Sold price 2018 (2.975M)
    18,000km use karala.
     
    • Like
    Reactions: Gunther

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්

    Machan X Bee ekath personal import da?

    Keeyak giyada ?

    What's the YOM?
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    (y)
    mn kiwe outer appearance ake bro. X bee aka tikak lokui, ath Face eka same nisa
    Car 1k lagata gihilla balanna ethakota oya oya prashnaya ahanne naaa
    Machan X Bee ekath personal import da?

    Keeyak giyada ?

    What's the YOM?

    Personally import kala naa macho...1 day before the Budget ( 2019 ) Kurunagala Sale 1k kin gatte

    MZ 1k (2wheel Drive, No 4 way Camara)

    Price 4.4M
    YOM 2018 (0 Millage )
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    Car 1k lagata gihilla balanna ethakota oya oya prashnaya ahanne naaa

    Personally import kala naa macho...1 day before the Budget ( 2019 ) Kurunagala Sale 1k kin gatte

    MZ 1k (2wheel Drive, No 4 way Camara)

    Price 4.4M
    YOM 2018 (0 Millage )

    Dan machan used ekekuth wenawa oya gaana... Ehema baladdi gewapu gaanata watinawa.. mokakda colour eka? Two tone da?
     
    100Names

    Active member
  • Jan 24, 2016
    289
    40
    28
    Look 1k wenasa use karana kota therei...100kmph Hustler 1k yanakota n 100kmph Xbee 1k yanakota...View attachment 86903

    Mata kalin thibbe Hustler 1k mama dannawa wenasa hodatama...

    ලුක් එක වෙනස් කියලා තේරෙන්න යුස් කරන්න ඕනිද බන් ?? :rofl: උබ ඔය කියන්නේ driving ෆීල් එක. පෙනුමෙන් නම් සැහෙන එක වගේ
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ප්‍රක්ටිකල් වාහනයක්... ලංකාවේ එ්වුන් මොනට විට්ස් පස්සේ දුවනවද මන්දා මේ වගේ ලංකාවට ගැලපෙන වාහන තියෙද්දී...
    Mama danna kenek vits 1k Exchange kala xbee 1k ta by paying additional amount by hand.

    And also one of my friend has sold Vezel 2014 and baught a 2018 xbee.(according to his experience driving position is good when compared to vezel)

    ඇත්ත. ප්‍රායෝගිකව බැලුවොත් Vitz එක ඇත්තටම එතරම් ගැලපෙන එකක් නෙමෙයි. Ground clearance එකත් හරි මදි. ගොඩක් තැන් වලදි යට වදිනව. සෑහෙන වද වෙන්න ඕනෙ වල ගොඩැලි පාරක යද්දි. Vitz එකේ ඇතුලෙ ඉඩ ඇහිරිලා තියෙන්නෙ ගොඩක්. වාඩි වුණාම ටැංකියක් ඇතුලෙ ඉන්නව වගේ. (CHR එකෙත් ඒ ගතිය තියෙනව. වාහනේ පෙනුම නම් තියෙනව ඇස් කඩාගෙන යන්න.. නමුත් ඇතුල ගුහාවක් වගේ.). Vitz එකේ Suspension නම් ඉතාම smooth. ඒක කියන්න ඕනෙ. වලක වැටෙනකොට වගේම Bumper උඩින් යද්දි වැඩිය ඇඟට දැනෙන්නෙ නැතිව ගමන යන්න පුළුවන්. නමුත් ඒ පහසුව සමග වාහනය තුල ඇති features එක්ක බැළුවොත් බොහෝ ‍වාහනවලට වඩා XBEE ප්‍රායෝගිකව හොඳ වාහනයක්. 1000cc Engine එකක් එක්ක එතරම් හොඳ features එක්ක ගන්න හොඳ වාහනයක් තමයි XBEE එක. Hustler එකත් හොඳයි. ඒ වාහන දෙකේම ground clearance හොඳයි. Features හොඳයි. ඒ වගේම Fuel Consumption සෑහෙන්න හොඳයි. ඉතා හොඳ ඉන්ධන ඉතිරියක් තියෙනව. Eco Friendly වාහනය පදවනව නම් බොහොම හොඳින් ඉන්ධන ඉතුරු කරගන්න පුළුවන්. XBEE එකේ පෙනුම නම් කිසිම වරදක් මම දකින්නෙ නැහැ.

    ඇැත්තටම SL වාහන මාර්කට් එක මහ උක්කන විදියට බන් හැසිරෙන්නේ නේද
    ලෝකෙම රෙස්පෙක්ට් කරන වාහාන මෙහේ ගණන් ගන්නේවත් නෑ
    ලෝකෙම රිජක් කරන වාහන මෙහේ මල් මාල දාලා අරගන්නේ
    ඔව් මචං. මහ අමුතුම හිරිකිත කෝනෙකින් බන් අපේ උන් වාහන දිහා බලන්නේ
    ඇත්තටම ඒ හිතන විදි හරිම අමුතුයි. අනේ මන්ද. ඇත්තටම හොඳ වාහන මේ රටට එන එක තේරුමක්ම නෑ.

    ඔව්.! කාලෙක ඉඳන් කියන්නෙ... ලංකාවෙ තියෙන වාහන මාකට් එක තනිකරම අච්චාරුවක්. කිසිම තේරුමක් නැති විකාරයක්. ඒකට ලංකාවේ බදු කොටස එකතු උනාම තනිකරම කැඳ හැලියක්. සේරටම හපන් වාහන සේල්. බොහොම පරිස්සම් උනේ නැතිනම් ඒත් අවුල.

    අනිත් එක වාහනයක් ගන්න යනකොට විස්තර දැනගන්න අහනව නේද? ඒ වාහනේ ගන්න එපා වෙන තැනට එනව බොහෝ දුරට එක එක අය කියන දේවල් අහල. අවුරුදු 20 ක් විතර පරණ වාහන සමහර වර්ග තියෙනව තාමත් පට්ට ගණන්. හැබැයි full compromised වෙච්චි වාහන තියෙන්නෙ. මීටර් කරකවල හෝ මොනවා හරි අවුල් තියෙනව. ඒත් ගන්න ගියාම පට්ට ගණන්. තේරෙන විදිහට නම්.... කෙනෙක්ට හොඳ වාහනයකට යන්න තියෙන ඉඩ අහුරන විදිහේ මාර්කට් එකක් තමයි ලංකාවෙ තියෙන්නෙ.

    හොඳට කල්පනා කරල බැලුවොත්... ලක්ෂ 20 අවට මුදලක් කියන්නෙ සාමාන්‍ය කෙනෙක්ට නම් තාමත් දරාගන්න අමාරු මට්ටමේ මුදලක්. කජු ඇට කොස් ඇට නෙමයි. ඉතා විශාල මුදලක්. බහුතරයක් ණය වෙලා හෝ ලීස් දාල තමයි ලක්ෂ 20 ක මුදලක් හොයාගන්නෙ. එහෙම මහන්සියක් දරල එතරම් මුදලක් හොයාගෙනත්., වාහනයක් ගන්න ගියාම ඒ ගාණට ගන්න හොඳ වාහන නෑ. ඔක්කොම අවුරුදු 20 ක් විතර පරණ ඒවා. ජපන් වාහනයක් නම් මාර ගණන්. (Nissan Salloon type වාහන). ඉන්දියන් වාහනයක් නම් ගන්න පුළුවන් ඒත් ඇල්ටෝ එකක් වුණත් වාහනේට වඩා බොරු වටිනාකමක් බදු නිසා. නමුත් හැමෝම බලන්නෙ ජපන් වාහනයකට යන්න.

    ජපන් වාහනයක් නම්.. ඇත්තටම ඒ නිසාම ගන්නව සමහරු ඒවගේ කල් පැවැත්ම හොඳයි කියල. නමුත් ගන්න වෙන්නෙ බොහෝ විට හොඳ මට්ටමේ එකක් නෙමෙයි. අරං පදින්න පුළුවන් නම් කමක් නෑ නිදහසේ. ඒත් නෑ. ගරාජ් ගානෙ යන්න ඕනෙ. එක්කෝ බැටරිය දාන්න වෙනව නැත්තං වෙන මොනව හරි. සමහර වාහන අරං තව ලක්ෂයක් දෙකක් හෝ තුනක්වත් වියදම් කරන්න ඕනෙ ඒ වෙනුවෙන්. ලක්ෂ 20 එතකොට මදි හොඳ වාහනයක් ගන්න. ඇයි? එකට තුන් ගුණයක් බදු ම ගහල හොඳ වාහන වලට. ඉතිං මොකද කරන්නෙ? ඕක තමයි වැඩේ ඉතිං.

    සල්ලි තියෙන අයට මේවා ප්‍රශ්න නෙමෙයි. නමුත්... හැමෝම සල්ලිකාර අය නෙමෙයි. ඒ අයට තමයි මේ ප්‍රශ්නෙ වැඩියෙන් ම බලපාන්නෙ. ආකල්ප සහ ‍තවත් ගොඩක් දේවල් බලපානව. හැමෝම වැරදියි කියන්නත් බැහැ. වාහනේ විකුණගන්න ගියාම නොයෙකුත් බොරු කියල විකුණන්න හදන්නෙ ඇයි...? ඒවට විසඳුම් නැහැ මෙහෙ. එතකොට ඒ බොරු වලට රැවටිලා වාහනය ගන්න කෙනා පත්වෙන තත්වයට විසඳුම් නැහැ. ඒ මනුස්සය ආර්ථිකව හිර වෙනව. ඇත්ත කියල විකුණන්න ගියොත් මොකෙක්වත් ගන්නෙ නැහැ. ඒවට විසඳුම් නැහැ. අන්න ඒකයි මුලින්ම කිව්වෙ මේක තනිකරම අච්චාරුවක්. කැඳ හැලියක් කියල.
     
    Last edited:

    ඔව් බන් උබ ඔය උඩ කියල තියෙන දේවල් ටික 100% හරි... මේ රටේ ජීවත් වෙන බහුතරයක් මිනිස්සු හරිම පව් මචන්.

    උබ කියල තියෙනව වගේ ලංකාවේ ඉන්න වැඩි කොටසක ජනතාවට ලක්ෂ 20 වාහනේකට දාන්නේ සෑහෙන්න කට්ටක් කාල තියෙන ඔක්කම වගේ සල්ලි හුරල අමාරුවෙන් එහෙම කරලත් ගන්න ගියහම හරි හමන වහනයක් නැහැ. මේ වගේ රටවල් වල ඉපදීමත් පෙර අකුසල් කර්මයක් නිසා වෙනවද මන්ද...
     
    • Like
    Reactions: chinmak

    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    Update: Finally sold my Xbee for 8.5M ( April -2022).
    28,000km Done...so far no repairs and still i have contact with new owner and he is also very satisfied with the vehicle.
     
    • Love
    Reactions: chinmak

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,276
    26,760
    113
    Kandy
    Good old times.බයියෝ ගෝටා ජනාදිපති කර ගන්න කලින් nissan days 26lakh ek wagon 27 lakh hmm