xbox modification help ?

kasunssss

Junior member
  • Sep 14, 2011
    153
    7
    18
    අනේ මචන් , මට දන්න එකෙක් කියපන්කො xbox 1 modify කරන්නේ නෑතුව ඩවුන්ලොඩ් කරපු ගේම් රයිට් කරලා ගහන්න විදියක් නෑද්ද? ඔන්ලයින් නෙමේ. නිකන් ?


    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    පුලුවන් නමුත් මාට්ටු වුනොත් Account එක Ban වෙයි. මම අහලා තියෙන විදියට Microsoft එකෙන් මාස 18 කට සැරයක් console එකේ Log බලනවලු එතකොට Modify එකක් හම්බ වුනොත් account එක ban කරනවලු. මම දන්නේ නෑ ඒ ගැන හරියටම. නමුත් Online ඕන නෑ. Private Servers තියෙන කොට. console එක PC එකට connect කරලා Private Server එකක් හරහා එතකොට උබට Online games ගහන්න පුලුවන්.
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මේක හොදයි
    http://www.xbconnect.com/
    මේකේ concept එක simple. සාමාන්‍යයෙන් Console එකක LAN ගහන්න පුලුවන් නේ එතකොට මේකෙන් කරන්නේ Internet එක LAN එකක් විදියට Simulate කරනවා එතකොට උබට ඕන එකෙක් එක්ක Internet එක හරහා games ගහන්න පුලුවන්.
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    machan burn karana ewa mama danna tharamin xbox eke run wenne na
    ubata download kalla dvd valata burn nokara gahanna kramayak thiyenava
    ekata podi gajet kallak set karanna ona athulata
    download karana games external hard drive ekakata hary pen drive ekakata hari dala play karanna puluvan
    online nuth play karanna pluvan me system eken
    mama mage xbox eka modify kala

    habai gana sarai
    mekata gihin balapan
    http://xk3y.com/
     

    clb

    Junior member
  • Aug 6, 2008
    39
    4
    8
    බැහැ... modify කරන්නෙ නතුව download කරපු game burn කරල ගහන්න බැහැ... එත් modify කලාට අව්ලක් නැහැ බය නතුව online ගහන්න පුලුවන්. game එක හරියට abgx360 use කරල patch කරල burn කලානම් බය වෙන්න දෙයක් නැහැ.. කඩෙ ගන්න තියන එව්ව ප්‍රශ්නයක් නැහැ... එක හින්ද modify කරන්න...
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,338
    17,243
    113
    Auckland
    ehenan jtag karapan. online gahanna puluwan live wage wenama hora live ekak thiyanawa. habayi mehe ewun patta boru ganak gannawa wade karanna. 10000k wage. ita wada hodayi rom modify karana eka.
    burn karapu disk online gahanna puluwanda not sure.
    habay original walata kachal ekak wenneth na
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    jtag karna eka thamai hodama:cool:dvd drive eka mod karath download karana hema game ekakma write karala play karanna amarui:confused: