Xiaomi Mi 4i ෆෝන් එක කොහොමද ?

Sep 11, 2014
476
165
0
Cinnamon Gardens
Xiaomi Mi 4i ෆෝන් එක කොහොමද ?

රු 35 000 කට වගේ ෆෝන් එකක් ගන්න බැලුවේ .
ඒ ගානට තියෙන්නේ Xiaomi Mi 4i කියන ෆෝන් එක .
රිවිවුස් බැලුවම නම් බඩු කොලිටියි වගේ ?

රු 35 000 ක් වෙනවා ෆෝන් එක .

4G , 2GB RAM , 13 mp Cam . ඉස්සරහ 5 mp, 3200 මිලිඅම්පියර් බැටරි

ඕවා තමයි තියෙන්නේ ඉතින් .

gsmarena_001.jpg
 
Sep 11, 2014
476
165
0
Cinnamon Gardens
Xiaomi latest model eka...price ekata nam watinawa...

ඔව් මචං . මේ ගානට මේ වගේ ෆෝන් එකක් නම් ගන්න වෙන්නේ නැහැ දැන්ම .
අනේ මන්ද . හෙට උදේ ඩයල් කොම් එකෙන් ගන්න ඉන්නේ :yes:
අවුලක් නැහැ නේද බඩු ?

තව එකක් Xiaomi කියන්නේ කොහේ කම්පැනි එකක් ද බන් ?
 

Macdady

Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    මචන් මම ගත්තා mi 4i එකක්. පට්ට මචන්.:yes:

    iphone 6 එකකුත් තියනවා මගේ ලග එත් මචන් ගෙවන ගානට පට්ටම වටිනවා mi 4i එක. බය නැතුව ගනින්. සිංගප්පූරුවේ නම් 27000 ක් වෙන්නේ.
    මේ link එකට ගිහින් බලපන් පොඩ්ඩක්.

    http://xiaomi-mi-4i-vs-apple-iphone-6-weigh-in

    අනික root කරන්න පට්ට ලේසියි. අනික් phone වගේ root කලාට guarantee නෙතිවෙන්නේ නැ.

    root-xiaomi-mi-4i-in-three-simple-clicks-step-by-step-guide/

    ගෙවන ගානට වඩා තුන් හතර ගුනයක් වටිනවා මචන්.


    මෙන්න මේ thread ekath පොඩ්ඩක් බලපන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1675096
     
    Last edited: