Xiaomi MI 9T ගත්තා

Supunttt

Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63
    මේක 52500ක් උනා.128ජීබී.
    64ජීබී තිබුණේ නැත.ලිබර්ටි යේ හැමතැනම වගේ 52000 ගන්න පුළුවන්

    eloz math ganna inne. 128GB eka gaththa eka hodai ban 64GB dan madi wage
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    eloz math ganna inne. 128GB eka gaththa eka hodai ban 64GB dan madi wage

    මගේ කලින් එක සේරම එකතු කලාම 40 ජීබී. මං 128 ගත්තේ 64 නැති හින්දා. ෆෝන් එකේ හූගක් ෆොටෝ වීඩියෝ තියාගන්න එපා. කම්පුටර් එකට කොපි කරන්න
    අනික තමා මේකේ 1080p 60 fps දැම්මාම ඔටෝ focus වෙන්නේ නෑ.30fps අවුලක්ම නෑ.එකත් හිතලා ගන්න
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    දාන්නන්. දැන් ඉතින් baby siting නේ.😜




    avatar556646_4.gif
    avatar556646_4.gif
    avatar556646_4.gif
    avatar556646_4.gif
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,959
    10,111
    113

    ඩයල් කොම් හොදයි ද :lol::lol: කොහෙද පකෝ සිංහල කඩයක් තියෙන්නෙ :( මාත් මේ හොයන්නෙ හොද තට්ට සිංහලයෙක් ඉන්න කඩයක් :growl: